මචන්ලා මම Ebay එකෙන් EVGA 9600GT 1Gb Vga 1k ගෙන්න ගත්තා. මගෙ Dual Core processor එකක් තියෙන්නෙ බන්. ඒකයි ඒ Vga එක ගත්තෙ :baffled:
ඔය තියෙන්නෙ භාණ්ඩේ. ;)
ඒකෙ Games නම් පට්ටම quality එකට play වෙනව මචන්. ඒත් Videos play කරනකොට low quality නෙ ඒකෙන් :dull: dot dot වගේ. Focus එකත් out ගිහින්...