CCTV recorded Accidents in colombo (video)

rrksmsb

Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    Some accidents are not for the sensitive persons :no:



    Ade mewa dakiddi pissu hadenwa mchnla :( minissu mechchara noselakilimath ayi kiyala hithenwa :dull::no:
    Ape Vehicles Drive karana ewun parissamata palayaw bolaw :growl:

    ( Sorry if this is a repost. mata ada set une meka. So Elakiri eke ayath ekka share karaganna hithuna ) :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෝඩකම, ගොන්කම, පන්ඩිතකම, හදිසිය ඔය හැම එකේම එකතුවක් තමා..
    ගොඩක් එවුන් හිතන් ඉන්නෙ වාහනයක් අතට ගත්තම ඌ තමයි මිනිහා කියලා..:lol:
    පේන්නෙ නැද්ද සමහර එවුන් හයි ස්පීඩ් ගියා කියලා ලොකුකමට ත්‍රේඩ් දානවා.. උන් බැනුම් අහනවා විතරයි.. කාගෙන්ද හොදක් අහන්නෙ..:rofl:

     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    උබ අවුරුද්දක් විතර පස්සෙන් කොල්ලෝ ඉන්නේ මේ 2013 :lol: එක පාරම 2014 කැලන්ඩරයක්ම ගනින්