Artificial intelligence වලින් සංස්කරණය කල MORGAN චිත්‍රපටය
ඔබ sci fi චිත්‍රපට නරබන්නෙක් නම් MORGAN චිත්‍රපටය අනිවාර්යෙන් බැලිය යුතු සහ ඔබ කැමති වෙන වර්ගයේ චිත්‍රපටයක් , මෙය 2016 අව්රුද්දේ නිකුත් උන චිත්‍රපටයක්. මෙය කෘතිමව නිර්මාණය කල මිනිසෙකු ගැන කියවෙන චිත්‍රපටයක්.
නමුත් මම කියන්න යන්නේ මේ...