1. Gajaman007

    Stock options ට්‍රේඩ් කරන අය කව්ද ?

    Stock option ට්‍රේඩ් කරන අය කව්ද ඉන්නේ ? කොපමණ ගානක් ඉන්වෙස්ට් කරලා තියෙනවද? ලාබ ප්‍රතිශතය කොහොමද මාසෙකට ?
  2. Gajaman007

    Bitcoin ගත්තු අය කව්ද ? 2030 දී වගේ මිල කීයක් වෙයිද

    කව්ද ඉන්නේ Bitcoin ගත්තු අය ? උබලා කීයක් වගේ අරන් තියෙනවද? උබලා ගන්න කොට මිල කීයද? මේ කාලෙ අරන් දැම්මොත් පාඩු වෙයිද ? 2030 දී bitcoin එකක් $397,727 වගේ වෙයි කියලා කියනවා , ඒ කියන්නේ අද මිල (10,939.30 ) wage 36 ගුණයක්. එහෙම වෙයිද ?
  3. Gajaman007

    පිට රට සාමාන්‍ය youtubers ලා ලංකාවේ video review කරන ට්‍රෙන්ඩ් එක

    දැන් සැහෙන්න පිට you tubers ලා ලංකවේ video වලට review react වීඩියෝ කරනවා . ඉතින් අපිට හිතෙන්න පුළුවන් අනේ අපේ සිරි ලාංකීය අබිමානය , ලෝකේ උතුම් රට වගේ සිතුවිලි. ඇත්තටම මේ අය review කරන්නේ දෙරණ සිරස voice වගේ වීඩියෝ නැත්නම් ලංකාවේ ෆෙමස් music වීඩියෝ . අපේ රටේ මිලියන 20ක පොඩි ජනග්‍රහනයක් උනත්...
  4. Gajaman007

    කොරෝනා වයිරසය චීනයේ නිපදවූවක් ලු

    මේක අත්තක් වෙන්නත් පුළුවන් . ඇමෙරිකාවේ වෙන propaganda වැඩක් වෙන්නත් පුළුවන්.
  5. Gajaman007

    ඉංග්‍රීසි නම් පොෂ් මානසිකත්වය

    මෙහෙම පිටරට ඉංග්‍රීසි විදියට කලාම ඒක ලොකු දෙයක්ද? ලංකාවේ වැඩිපුර සිංහල දන්න මිනිස්සු ඉස්සරහ ඉංග්‍රීසියෙන් කතාකරන එක ලොකු කමක්ද ? මට තේරෙන්නේ නැහැ ඉංග්‍රීසි ලොකු කම පෙන්නන පාවිච්චිකරන මානසිකත්වය කොහෙන්ද එන්නේ කියලා . මේක මුළු ලංකාවේම පොදු තත්වය. සුද්ද ලංකාව ඇවිත් ලංකාවේ සිරිත් චාරිත්‍ර බලලා...
  6. Gajaman007

    ෆොටෝෂොප් ඉගෙනගන්න youtube චැනල් එකක්

    https://www.youtube.com/channel/UCMrvLMUITAImCHMOhX88PYQ මෙයාගේ tutorials නියමයි. සැහෙන්න ෆොටෝ retouching ජොබ්ස් තියෙනවා online , Fiver සයිට් වලින් හොඳට මාසෙකට ගානක් හොයන ය ඉන්නවා. නිකන් සල්ලි ලැබෙන ක්‍රම හොයන්නේ නැතිව. ඉගෙන ගන්න මොනවා හරි.
  7. Gajaman007

    ලංකාවේ සිරා youtube චැනල් එකක් ( traditional me )

    https://www.youtube.com/channel/UCfCw8GGyGpXmtxDTNJ7J5VA පට්ට චැනල් එක . ලංකාව හොඳට ප්‍රොමෝට් කරනවා කරනවා . පිට උන් ගොඩක් බලනවා වගේ. හැම video එකම 2-3 මිලියන් views තියෙනවා දාලා සතියෙන් දෙකෙන්. අර ලංකාවේ පඩ චැනල් වගේ නෙවෙයි. අලුතෙන් Youtube පටන් ගන්න එකෙක් ට හිතන්න යමක්, මේකම කොපි කරන්න...
  8. Gajaman007

    වැඩි පොලියට මුදල් ගත්තා ,නීති උපදෙස් අවශ්‍යයි .

    මගේ යාලුවෙක් මසකට 7% පොලියට කෙනෙක්ගෙන් රුපියල් ලක්ෂ 5ක් අරගෙන . ඇපයට අත්සන් තැබූ බ්ලෑන්ක් චෙක් එකක් දීලා . ලක්ෂ පහටත් වැඩියෙන් මුදල් ගෙවලා . දැන් කොවිඩ් නිසා හිරවෙලා ඉන්නවා ගෙවන්න බැරුව. මිනිහා නය කාරයට කතාකරලා විසඳ ගන්න ලක්ෂ පහටත් වැඩියෙන් මුදල් ගෙවලා නිසා , නය දීපු එකා කැමති නැහැලු. මුළු...
  9. Gajaman007

    මෙවර JVP දිනවා රටේ දුෂණය අවම කරමු .

    අපේ රටේ සම්පත් ඕනේ තරම්. එත් අපි ඇයි දුක් විඳින්නේ , ඇයි අපි හිගන්නෝ ගානට වැටිලා ඉන්නේ . අපේ සීයා තාත්තා අපේ ළමයි , අපේ ළමයින්ගේ ළමයි වත් දියුණු රටක් දකීද ? මොකද හේතුව ? අපි ඇයි සුනිල් පෙරේරා කිව්වා වගේ ජිවිත අවධානම නොතකා බෝට්ටුවෙන් ඉතාලි ඕස්ට්‍රේලියා යන්නේ, අපේ අක්කලා අම්මලා නංගිලා මැදපෙරදිග...
  10. Gajaman007

    දුෂිත දේශපාලකයන් බංග වෙන්න බෝධිපුජා , කන්නලව් , උදේ හවස ප්‍රර්ථනා කරමු

    අපේ රටේ මිනිස්සු ගොඩක් අගම දහම විහ්වාස කරන අයනේ. පාලකයෝ පවා එක එක දේවාල පන්සල් වල යන්නේ ඔවුන්ගේ විශ්වාසය නිසානේ , අපිට බැරිද. මුළු ලංකාවම එක සිතින් උදේ හවස මේ දුෂිත දේශපාලකයෝ. විනාස වෙලා යන්න. ඔව්න් අයතා විදිහට හම්බු කරපු සල්ලි වලින් ජීවත් වෙන ඔවුන්ගේ උපන් නුපන් පරම්පරාව පවා හැඳි ගැවිලා ලෝකේ...
  11. Gajaman007

    Questions රටේ බලය පළාත් වලට බෙදිය යුතු ද ?

    අපේ රට පුංචි රටක් නිසා බොහෝ දෙනෙක්ගේ මතය තමයි රට නොබෙදා රට පාලනය කල යුතුයි යන්නයි. නමුත් අපි නිදහස ලබා සැහෙන්න කාලයක් ගත උනත් ලැබූ දියුණුවක් නැත,. හැම දේශපාලකයාම කරන්නේ හොරකම රටේ සම්පත් විකිණීම වැනි දේවල් . එත් අපි රටේ පොලිස් බලය වැනි දේ නැතුව අනෙක් බලයන් පළාත් වලට බෙදුවොත් (මධ්‍යම රජයට නැවත...
  12. Gajaman007

    රට දියුණු කරන්නේ කොහොමද ?

    අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කම්මැලි කමෙන් කාගෙන් හරි දෙන ආධාරයක් අරන් ජිවත් වෙන්න, දේශපාලකයෙක් ගේ බත් පැකට් එක නැත්නම් තහඩු කෑල්ලට රට පාවල දෙනවා. බලන්නෙම නිකන් වැඩක් නොකර කන්න බොන්න. සමුර්දිය උනත් ගත්තු උන් දිගටම එකෙන් ජිවත් වෙන්න හදනවා මිසක් රස්සාවක් කරන්න බලන්නේ නැහැ. එකයි අපේ රට මෙහෙම...
  13. Gajaman007

    ලංකාවේ නව නිර්මාණ අවුල්ද ? media අතිශෝක්තිය වැඩි ද ?

    ලංකාවේ මේ දවස් වල නව නිපැයුම් කරුවන්ගේ පිබිදීමක් ඇති වෙලා .ඒක හොඳ දෙයක් , එත් අපි යමක් හදන්න කලින් හොයලා බලන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා 1) මේ නිපැයුම ලෝකේ කලින් කරලා තිබේද ? එහෙමනම් මගේ නිර්මාණය ඊට වඩා සාර්ථකද මිලෙන් අඩුද පෙර එකට වඩා කාර්යක්ෂමද ? 2) මේ නිපැයුම විද්‍යාත්මකද ? ප්‍රයොගිකද ? වගේ...
  14. Gajaman007

    රුපියල් ලක්ෂ 10-15ක් දාලා කර හැකි ආයෝජන ?

    රුපියල් ලක්ෂ 10-15ක් දාලා කර හැකි ආයෝජන ? :nerd: රුපියල් ලක්ෂ 10-15ක් දාලා කර හැකි ආයෝජන මොනවද? මීඩියම් රිස්ක් එකක් ගන්න කැමති
  15. Gajaman007

    SKYPE IP එක ආරක්ෂාව

    අපි skype වගේ චැට් ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරනකොට අනෙත් පාර්ශවයට අපේ IP එක හොයා ගන්න පුලුවන්ද ? එක වලක්වගන්න VPN දාන්න බැරිද ? IT experts ලා ගෙන උත්තර බලාපොරොත්තු වෙමි
  16. Gajaman007

    බෙහෙත් තුන්ඩුවක් ඕනේ

    බෙහෙත් තුන්ඩුවක් ඕනේ මගේ නැන්දට බෙහෙත් වගයක් order කරන්න ඕනේ online ෆාමසි එකකින් එකේ ඉල්ලනවා ප්රෙස්ක්රිප්ෂන් එක , ඒක නැති වෙලා නැන්ද අතින් , කව්රු හරි ඉන්නවද ප්‍රෙෂර් දියවැඩියා බෙහෙත් තුන්ඩුවක් තියෙන පින්වතෙක්, මම ෆොටෝෂොප් එකෙන් බෙහෙත දාගෙන ගන්නම්
  17. Gajaman007

    N95 mask DIY Idea

    N95 mask ගන්න නැති නිසා filter එක හදන්න විදිහක් Paper සර්වියට් එක උඩ එක දාන්නේ නැතුව දගරකරලා layer (Green ) එකක් හදලා ඒක තව layer (red ) 2ක් මැද දානවා , ඔය ඇඳලා තියෙන්නේ මාස්ක් එක උඩින් බැලුවම හරස්කඩක් මොකද හිතන්නේ ? :rolleyes:
  18. Gajaman007

    Fixed Deposit පොළී අනුපාත / corona

    Fixed Deposit පොළී අනුපාත / corona ලංකාවේ Fixed Deposit පොළී අනුපාතපොළී අනුපාත වෙනස වෙයිද ? දැනටමත් දාලා තියෙන Fixed Deposit වලට කල්පිරෙන තෙක් මුදල් කොහොම ලැබෙයිද ?

    No contents