මේකයි කතාව..
මම Private campus එකක Interior Design Digree එකක් කරනවා.අපිට දැන් training period සෙට් වෙලා තියෙන්නේ.මාස 3ක් විතර training දෙන්න ඕනේ..🙄
මම ගණිතය ටියුෂන් ක්ලාස් කරනවා.(ඒක තමා ආදායම් මාර්ගය) දැන් ක්ලාස් ටික නවත්තලා ට්‍රේනින් යන්න විදිහක් නෑ.🤨
ඉතින් මට දැනගන්න ඕනේ කිරියේ කවුරුහරි...