මචන්ලා මට මාර ප්‍රශ්නයක් තියෙන්නෙ.
මම NDES DIP සිවිල් ඉන්ජිනීයරින්ග් කරන්නේ.දැන් මට ඒකට යන්න ආසවක් නෑ බන්.නිකන් එපා වෙලා වගේ.ලෙක් යන්න හිතෙන්නෙත් නෑ.දැන් සති 3ක් විතර ගෙදර.තාම 1st yr.මට නිකන් මේක අප්පිරිය වෙලා වගේ.මේකට ගියෙත් AL කෙලොගෙන shy අතැරලා කරලා.ඒත් දැන් මේකට යන්න හිතෙන්නෙත් නෑ...