1. dj_dm

    ඉගෙන ගන්න රට යන........

    Thanks machan
  2. dj_dm

    Damro Innovex 32 TV eka Hondai da

    mama 2015 idan use karanawa machan thama awulak na.
  3. dj_dm

    ඉගෙන ගන්න රට යන........

    Pls tell your opinion
  4. dj_dm

    Dialog TAB Pro

    Machan Dialog TAB Pro eka hondaida? https://www.dialog.lk/dialog-tab-pro
  5. dj_dm

    ලක්ෂ 3 කින් කරන්න පුලුවන්.....

    Thanks all. Thawa ideas thiyenawanam kiyapan
  6. dj_dm

    ලක්ෂ 3 කින් කරන්න පුලුවන්.....

    Thanks machan. ඊට පස්සේ කරන්න පුලුවන් ඒවා කියපන්කො.
  7. dj_dm

    ලක්ෂ 3 කින් කරන්න පුලුවන්.....

    ලක්ෂ 3 කින් කරන්න පුලුවන්..... ලක්ෂ 3 කින් කරන්න පුලුවන් investments මොනාද යාලුවනේ. Fixed Deposits නම් එපා.
  8. dj_dm

    ගෑණියෙක් ගන්න කලින් බලපන්

    මගේ wife ටත් මෙ වගෙ අවුල් තියනව. ගෙදර ලයිට්ස් off කරන්නේ නැ. bathroom එකට ගියොත් lights දාලා. බුදුන්ට මල් පහන් පුජ කරන්න මතක් කරන්න ඔනේ. සමහර වෙලාවට එපා වෙනව බන් මේවා කියලා
  9. dj_dm

    Toyota Starlet EP82 1995 300-XXXX

    Na machan padinna. Thanks
  10. dj_dm

    Toyota Starlet EP82 1995 300-XXXX

    Thanks Machan
  11. dj_dm

    Toyota Starlet EP82 1995 300-XXXX

    මචන් Toyota Startlet EP82 1995, 300-XXXX (Basic Model) එකක් තියෙනව Auto ගියර් 15.50 කියනව. මේක ඒගානට වටිනවද එක Full Option කරන්න පුලුවන්ද එකට කීයක් යයිද දන්න අය උදව් කරන්න.
  12. dj_dm

    Toyota Startlet EP82 1995

    මචන් Toyota Startlet EP82 1995, 300-XXXX (Basic Model) එකක් තියෙනව Auto ගියර් 15.50 කියනව. මේක ඒගානට වටිනවද එක Full Option කරන්න පුලුවන්ද එකට කීයක් යයිද දන්න අය උදව් කරන්න.
  13. dj_dm

    ටයර් Sell, ටයර් Repair, Wheel Alignment Business

    Thanks machan. mata initial invesment ekath danaganna oni.
  14. dj_dm

    ටයර් Sell, ටයර් Repair, Wheel Alignment Business

    ටයර් Sell, ටයර් Repair, Wheel Alignment Business මචන් ටයර් Sell, ටයර් Repair, Wheel Alignment, Wheel Balance Business එකක් පටන් ගන්නේ කොහොමද පටන් ගන්න කියක් ඕනෙද දන්න යාලුවෝ උදව් කරන්න.
  15. dj_dm

    Migrate or Stay?

    Eka attha machan

    No contents