Ammo ඔන්න බිස්නස් කරනව නම් මචන් ගිය සතියෙ 28ක් දීල ටයර් දෙකක් දැම්ම...ගොඩ යන්න වැඩේ දැනගෙන කරන්න..නයිට්‍රජන් පම්ප් එකක්,වීල් අලයින්මන්ට් ගැජට් එක්ක පටන් ගනින්..මේකෙ දන්න උන් කියල දෙයි..ස්පෙයා පාර්ට්ස් වාහන කියන්නෙ ඉතින් දැනගෙන කලොත් වට්ටටන්න බැරි බිස්නස්
Savoy eka issaraha thiyena carcare eken wheel alignment badu genwana
tyre import karana ekaka thamai mn wada.ubata capital eka thiyeinam mn director meet wenna hadala dennam.hoda thanak thiyeinam
Mokadda import karana tyre ekaThanks machan. mata initial invesment ekath danaganna oni.
Thanks machan. mata initial invesment ekath danaganna oni.