මම වැඩ කරන්නේ කොළඹ තියන ප්‍රසිද්ධ ඉන්ටනැෂනල් ඉස්කුල් එකක. මෙහෙ ඉන්න 90% ළමයින්ට ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැහැ. අම්මලා තාත්තලා හෙන සල්ලි කාරයො. ගොඩක් උන් එන්නෙ ආතල් ගන්න. හැබැයි Qualified ගුරුවරු ඉන්නවා. එ අයට කිසිම ගරු කිරීමක් නැහැ.
මේ ඉස්කොල වලට දානවනම් ලමයි ගැන ඇහැ ගහගෙන ඉන්න ඔනී. මුන් හරියට...