Australian PR (Skilled Migration) Part I
මචන් මම Australian PR ගන්න try කලා 2013 දී agent කෙනෙක් මාර්ගයෙන්.මගේ skills assessment එක කලා. ඒක positive. නමුත් මට IELTS 3 පාරක් කරලත් 7 each ගන්න බැරි වුනා. ඊට පස්සෙ මම PR apply කරන එක අතැරලා දැම්මා. නමුත් ටික කාලෙකට පස්සෙ මම ආයෙත් research කල තනියම කරන්න පුලුවන්ද කියල (without agent)? එකෙදී මම හොයාගත්ත එවා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. වැරදි තියනවනම් නිවැරදි කරන්න.
මුලින්ම, ඔයාලා දන්නවා ඇති Skilled Visa Category 2 ක් තියනවා.
01. Skilled Independent visa (subclass 189)
02. Skilled Nominated visa (subclass 190)
මේ Visa දෙකේම තියෙන්නෙ එකම විදියට.189 වීසා එකේදී අපිට කෙලින්ම apply කරන්න පුලුවන්. නමුත් 190 වීසා එකේදී අපිට a state or territory government එකකින් (e.g. VIC, NSW, WA, SA, QLD, ACT) sponsorship එකක් ගන්න වෙනවා VISA apply කරන්න. මේ Visa වලට points based system එකකින් තමා ලකුණු දෙන්නෙ.අඩුම ලකුණු 60 ගන්න ඕන apply කරන්න. Visa apply කරන්න පෙර ඔයාලට Expression of Interest (EOI) එකෙ සියලු විස්තර දාන්න ඕන. ඒ මත තමයි ලකුණු calculate වෙන්නෙ. ඒකට ඔයාලාගේ Age, English Ability, Work Experience, Educational Qualification වලට ලකුණු දෙනවා.
https://www.border.gov.au/Trav/Visa-1/190-
එකෙ point test click කරලා ඔයාගේ points calculate කරන්න.
මුලින්ම ඔයාගේ Occupation එක Skilled Occupations List (SOL) එකේ තියනවද බලන්න.
මේකෙන් 189 visa එකට apply කරන්න පුලුවන්. තව List එකක් තියනව Consolidated Sponsored Occupations List (CSOL) කියලා. මේකෙ ඔයාගේ occupation එක තියෙන්න ඕන 190 visa එකට apply කරන්න.
https://www.border.gov.au/Trav/Work/Work/Skills-assessment-and-assessing-authorities/skilled-occupations-lists/SOL
https://www.border.gov.au/Trav/Work/Work/Skills-assessment-and-assessing-authorities/skilled-occupations-lists/CSOL
මේ දවස්වල EOI එකේ ලකුණු 60කට වැඩියෙන් තිබුනොත් තමා invitation එකක් එන්නෙ.
මුලින්ම ඔයාගේ occupation එකේ skills assessment එකක් කරන්න ඕන ඊට අදාල ආයතනයෙන් (Assessing authorities)
https://www.border.gov.au/Trav/Work/Work/Skills-assessment-and-assessing-authorities/assessing-authorities
මේකෙදි බලන්නෙ ඔයාගේ Degree, Work experience එක. උ.දා. මගේ occupation එක Computer Network and System Engineer ආයතනය Australian Computer Society. skills assessment එකේ දාන විස්තරම EOI එකේ දාන්න. Work Experience එකට points claim කරනවනම් ඒවට evidence අනිවාර්යයෙන් ඕන.මේක හරිම වැදගත් EOI එකේදී points claims කරනවා කියලා දාලා Visa application එකෙදී evidence (e.g.reference letters, Pay slips, contracts) දෙන්න බැරි වුනොත් ඔයාගේ points කපලා visa applications එක reject වෙයි.

Last edited: