1. Ship Captain

    Happy X'mas

    එලකිරි වාසි සහ ඔවුන්ගේ පවුල් වල සියලු දෙනාටම සුබ නත්තලක් සහ ලබන්නාවු 2017 නව වසර සියලු වැඩ කටයුතු සාර්ථක වන නිරෝගිමත් නව වසරක් වේවා.
  2. Ship Captain

    Neteller/Skrill කාඩ් වලට මොකද වෙන්නේ?

    Neteller/Skrill කාඩ් වලට මොකද වෙන්නේ? නෙටෙලර් සහ ස්ක්‍රිල් කාඩ් වලට මොකද වෙන්නේ?රටවල් 100 කට වැඩි ගනනකට අත්හිටවනවාලු.බිට්කොයින් බාවිතය වැඩි කිරිමටලු. Online payment processors Neteller and Skrill will block the use of prepaid Mastercards in over 100 countries starting November 25, a shift that...
  3. Ship Captain

    Zcash ganna kale harida?

    Coinmarketcap eke 45 weniyata rank wela thiyena Zcash ekak wenne dan USD 60 withara. October 28 Zcash release karapu welawe ekak USD 3000 panala giya. Dan USD 60.Thawa adu weida?ehema natnam is this the best time to buy?
  4. Ship Captain

    Forex New Concept

    එලකිරියේ forex සම්බන්ධ thread කියවද්දි forex කරන , කරන්න උනන්දු වෙන ගොඩාක් අය ඉන්නවා කියලා දැනුන නිසා මේ දෙය හැමෝම එක්ක share කර ගන්න හිතුවා. මමත් ලගකදි ඉදන් forex කරන්න පටන් ගත්තා.තවමත් ගොඩාක් දේවාල් ඉගෙන ගනිමින් තමා ඉන්නේ.මම කියන්න යන දෙය දැනටමත් දන්න , අත්හදා බලපු අයත් ඇති. එහෙම ඉන්නවා නම්...
  5. Ship Captain

    Forex Admin Bonus

    Mokakda me admin bonus eka?lankahotforex kiyana web eke me admin bonus kathawak kiyanawa.Api complete karana volume gana anuwa apita lankahotforex eken gewanawa kiyanne.Kawda me gena danne?:confused:

    No contents