එලකිරියේ forex සම්බන්ධ thread කියවද්දි forex කරන , කරන්න උනන්දු වෙන ගොඩාක් අය ඉන්නවා කියලා දැනුන නිසා මේ දෙය හැමෝම එක්ක share කර ගන්න හිතුවා.
මමත් ලගකදි ඉදන් forex කරන්න පටන් ගත්තා.තවමත් ගොඩාක් දේවාල් ඉගෙන ගනිමින් තමා ඉන්නේ.මම කියන්න යන දෙය දැනටමත් දන්න , අත්හදා බලපු අයත් ඇති.
එහෙම ඉන්නවා නම් දන්නේ නැති හමෝම එක්ක මේ ගැන අපි දන්න දේවල් share කරමු
මම කියන්න හදන්නේ DEAL CANCEL function එකක් ගැන.දන්න විදිහට නම් මේ facility එක දෙන්නෙ දැනට එක බ්‍රෝකර් කෙනයි.ඒ Easymarkets.මොකක්ද මේ DEAL CANCEL කියන්නේ?
forex trading වලදි තියෙන ලොකුම ප්‍රශ්නය තමා market එක අපේ trading direction එකට විරුද්ධ දිශාවට ගමන් කිරීම.එහෙම උනාම අපි ලොස් වෙනවා. ස්ටොප් ලොස් එකෙන් close උනත් ඒක ලොස් නේ.
සමහර බ්‍රෝකර්ස්ලාගෙ slippage එක වැඩි නිසා ස්ටොප් ලොස් වලින් close නොවි එකවුන්ට් එකම ලොස් උන අයත් ඇති ඕනා තරම්.මේ හේතුව නිසාම අපිට ගොඩාක් ලාබ ලබා ගන්න පුලුවන්
අවස්ථාවක් වන news trading වලින් බැහර වීමට අපි උත්සහ කරනවා.Experts la උනත් beginners ලාට කියන්නේ "stay away from news" කියලා.
එහෙනම් අපි බලමු මේ DEAL CANCEL function එක අපි හැමෝටම කිසිම බයක් නැතිව news trading කරන්න අවස්ථාව දෙන්නේ කොහොමද කියලා.මෙහිදී වෙන්නෙ ස්ටොප් ලොස් එකෙන්
අපේ trade එක ලොස් උනත් බ්‍රෝකර් විසින් එහ් ට්‍රෙඩ් එක බේරලා දෙන එකයි.
මෙහෙම කරන්න බ්‍රෝකර්ට පිස්සුද?බ්‍රෝකර් ලොස් නේද?නැහැ.බ්‍රෝකරුත් මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමේ.බ්‍රෝකර් ඒ වෙනුවෙන් අපෙන් පොඩි ෆී එකක් ගන්නව.
එච්චරයි.උදාහරණයකින්ම බලමු කොහොමද කියලා.
හිතන්න දැන් නිවුස් එකක් රිලිස් වෙන්න ලගයි කියලා.අපි බයි කරනවා EUR/USD @ 1.12340 TP=1.13240 SL= 1.11840 Vol 1.
ට්‍රේඩ් එක ප්‍රොෆිට් උනොත් USD 900. ලොස් උනොත් USD 500.ස්ලිප් උනොත් ACCOUNT එකම ඉවරයි.දැන් අපි කරන්නේ ට්‍රේඩ් එක open කරන්න
කලින් DEAL CANCEL option එක ON කරනව.එතකොට fee එකක් පෙන්වනව USD 60 විතර(මේක වෙනස් වෙනවා liquidity එක අනුව ).
දැන් නිවුස් රිලිස් උනා.විරුද්ධ දිශාවට ගියා ස්ටොප් ලොස් එකෙන් close උනා.දැන් ලොස් එක USD 500 ද? නැහැ. USD 60යි.
ඒ කියන්නේ ලොස් එක 500 වෙනුවට 60ක් ගෙවලා ශේප් වෙන්න පුලුවන් කියන එකයි.ටිකක් අමුතුයි වගේ නෙද?නැහැ.ඒක එහෙම තමයි.
තව ටිකෙන් අමතක වෙනවා.මේක VALID වෙන්නේ පැයකට කාලයකට විතරයි.තව පොඩි පොඩි games වගයක් තියෙනවා(No slippage guaranteed,Desk/non desk dealing,Vip account, Fixed spread,No hassle in MT4).කට්ටිය interesting විතරක් නම් කතා කරමු.මම රියල් ට්‍රේඩ් කරන්නෙ TICKMILL එකේ. මෙකේ demo කරනවා.ලගදිම Real කරනවා.අප්ඩේට් එකක් දෙන්නම්.
කට්ටිය කැමති නම් මගේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙලා ඩිමෝ කරලා තව විස්තර හොයලා බලලා මට වැරදුන දේවලුත් තියෙනවා නම් නිවැරදි කරන්න
.මගේ ලින්ක් එකෙන් කවුරු හරි රියල් ට්‍රෙඩ් කලොත් මට ලැබෙන commission එකෙන් 50% දෙනවා.මේ බ්‍රෝකර්ගේ ට්‍රෙඩ් කරලා කාට හරි Bad experience තියෙනවා නම්
කියන්න.අපි නොකර ඉමු.එලකිරියේ ෆොරෙක්ස් වැඩ්ඩන්ගෙන් උදව් බලපොරොත්තු වෙනවා(Rudayas,Gasa84,GayanFx2015,Kickass etc).
.මගෙ ලින්ක් එක
http://record.partners.easy-forex.com/_dY8ZC3oubDkutUNMe03lr2Nd7ZgqdRLk/1/