කාලේ තාලෙට වෙනසක්...
:eek:ඇත්තටම මචන්ලා මේක වෙනසක්ම නෙමේ, පුංචි කතාවක්..;)
මතකද මෙයා..?
අද ඉතින් අපි කඩේට ගියත්, ගමේ රවුමක් ගැහුවත් යන්නේ Motorbike එකේ.. :oo:
හා නැද්ද..? :baffled:
එත් අපි ඉස්සර.. පොඩි කොල්ලෝ කාලේ.. ගම වටේ, කඩේ විතරක් නෙමේ.. මළ ගෙදරක , දානෙ ගෙදරක , යාලුවන්ගේ...