1. deepalsamantha

    බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහස

    මචන් සුපිරි...දිගටම මේවගේ ඒවම දාපන්...
  2. deepalsamantha

    Stop a Clicking Hard Disk............

    යකෝ උඹට තවමත් මීටර් වුනේ නැද්ද බන්???????????/:rolleyes:
  3. deepalsamantha

    Stop a Clicking Hard Disk............

    ඒ වුනාට මේකෙන් අර සද්දෙ නැතිවෙනවා බන්..මම කරල බැලුවා
  4. deepalsamantha

    Stop a Clicking Hard Disk............

    මචන්ලා...හාර්ඩ් ඩිස්ක් එකේ ක්ලික් සවුන්ඩ් එක නැති කරන්න ක්‍රමයක් සෙට් වුනා...මම නම් කරල බැලුවා..සුපිරියට වැඩ.. HMhdEp3SM_w
  5. deepalsamantha

    Desi Boyz (2011) (Hindi) DVDRiP

    DOWNLOAD http://www.filesonic.com/file/EOSg9W3/DSBZ11.DVD.Single.rar http://www.fileserve.com/file/YMYzVYP/DSBZ11.DVD.Single.rar
  6. deepalsamantha

    නොඋපන් ගැහැණිය

    නොඋපන් ගැහැණිය '' නොඋපන් ගැහැණිය '' ඇය තවමත් මේ ලොව එළිය දැක නැත, දිනක් හෝ මේ ලොව තුළ ජීවත්වීද නැත, එනමුදු ඇය සදා අමරණීය වනු ඇත. මන්ද යත්, ඇය සිතුවමක් පමණක්ම නිසාවෙනි. ඉස්සුවේ ෆේස් බුක් එකෙන් දැකපු අය ගොඩක් ඇති ඒත් දැකපු නැති ටික දෙනාට.......
  7. deepalsamantha

    වර්ඩ්ප්‍රෙස්......

    වර්ඩ්ප්‍රෙස්...... මචන්ලා..වර්ඩ්ප්‍රෙස් 3.3 පාවිච්චි කරන කව්රුහරි ඉන්නවද?? මම බ්ලොග් එකක් හැදුවා..එකට ප්ලගින් ඉන්ස්ටෝල් කරන්න ඔප්ෂන් එකක් නැහැනෙ...මාර අවුල...:no::no::no:
  8. deepalsamantha

    ගුරුතුමිය

    සුපිරිම ස්ටෝරියක් මචන්
  9. deepalsamantha

    ගොපල්ලා රජ වූ හැටි.... !

    පට්ටයි කියන්නෙ උපරිමයි මචන්....
  10. deepalsamantha

    මෙන්න නියම ක්‍රියාකාරී බෞද්ධයෝ.................

    සුපිරි....නියම සිංහල වීරයෝ තවමත් ඉන්නවා......
  11. deepalsamantha

    ***නෝවාගේ නැව සොයා ගනී***

    හදන්න පුලුවන්..ඒත් අර පේන තරම් විශාල නැවක් තනියම හැදුව කියල හිතන්න අමාරුයි.....
  12. deepalsamantha

    ***නෝවාගේ නැව සොයා ගනී***

    මේව නිකන් බොරු කථා...යකෝ නෝව විතරක් බේරුනානම් නැව හදන්න ඇත්තෙ නෝව විතරයිනෙ..ඉතින් එච්චර ලොකු නැවක් තනියම හදන්නෙ කොහොමද?? අනිත් එක දෙවියන් මවපු මිනිස්සුම වැරදි කරනවනම් එක් මැවිල්ලෙ තියෙන දුර්වලකමක්... නැතුව මිනිස්සුන්ගෙ අවුලක් නෙවෙයි...මිනිස්සුන්ව හරියට මවන්නෙ නැතුව ඊට පස්සෙ ගන් වතුරයි අරවයි...
  13. deepalsamantha

    Iphone 3gs

    http://sinhalablog.linkz2u.com/how-to-jailbreak-iphone-3gs-ios-4-2/ මේක බලපන්...යකෝ එක එකාට සල්ලි පුදන්න එපා...ඕක විනාඩි 10ක වැඩක්...මම කවදාවත් අහලවත් තිබුනෙ නැහැ මේ ගැන..යූටියුබ් එකෙ වීඩියො බලල තමයි වැඩේ ගොඩදැම්මෙ..දැන් සුපිරියට වැඩ
  14. deepalsamantha

    සීගිරියේ අභිරහස්

    මචන් සුපිරිම කථාවක්...මටත් හොදටම අමාරුවක් තියෙනවා මේ වගේ දේවල් අවුස්සන්න...
  15. deepalsamantha

    මෙන්න බඩුනම් බඩු

    සුපිරි මචන්.....
  16. deepalsamantha

    <~|~~ දවස් 4කින් $130ක් හොයපු හැටි ~~|~>

    සුපිරි වැඩක් මචන්........තෑන්ක්ස්....මමත් ට්‍රයි කරග බලන්නම්...

    No contents