Stop a Clicking Hard Disk............

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචන්ලා...හාර්ඩ් ඩිස්ක් එකේ ක්ලික් සවුන්ඩ් එක නැති කරන්න ක්‍රමයක් සෙට් වුනා...මම නම් කරල බැලුවා..සුපිරියට වැඩ..
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඒ වුනාට මේකෙන් අර සද්දෙ නැතිවෙනවා බන්..මම කරල බැලුවා
    යකෝ ඕක සිරා වැඩක් නම් Hard එක එවද්දිම උන් ඕක කරලම එවනවනි :P
    සද්දෙ වගේද බං Hard එක පිච්චුනාම :growl:
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    ඕකට තමා කියන්නේ "ලෙඩා මළත් බඩ සුද්දයි කියලා" !!! :lol::lol:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    ඕක SATA Hard disks වලට විතරයි හරියන්නේ බං. IDE වලට කරන්න යන්න එපා hard එක පිච්චෙනවා :P:P:P