මේ දැන් බලද්දි මගේ MAIL එකට එක එක sites 50කින් විතර verification links ඇවිත් තියෙනවා. මං register උනු ඒවා නෙවෙයි. වෙන එකෙක් regiter වෙලා බං. confirmation ඇවිත් තියෙන්නෙ. සමහර ඒවයෙ username පෙන්නන්නෙ මගේ nickname එකක්. ඒ කියන්නෙ හොදට දන්න එකෙක් නේද? මම devices බැලුවා. Login attempt එකක් වෙලානම්...