මගේ mail එකෙන් වෙන එකෙක්

Selenium

Active member
  • Apr 29, 2021
    117
    147
    43
    Galle
    මේ දැන් බලද්දි මගේ MAIL එකට එක එක sites 50කින් විතර verification links ඇවිත් තියෙනවා. මං register උනු ඒවා නෙවෙයි. වෙන එකෙක් regiter වෙලා බං. confirmation ඇවිත් තියෙන්නෙ. සමහර ඒවයෙ username පෙන්නන්නෙ මගේ nickname එකක්. ඒ කියන්නෙ හොදට දන්න එකෙක් නේද? මම devices බැලුවා. Login attempt එකක් වෙලානම් නෑ. මූව හොයාගන්න විදියක් නැද්ද බං? help mchn
     
    • Like
    Reactions: kinkon

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    මේ දැන් බලද්දි මගේ MAIL එකට එක එක sites 50කින් විතර verification links ඇවිත් තියෙනවා. මං register උනු ඒවා නෙවෙයි. වෙන එකෙක් regiter වෙලා බං. confirmation ඇවිත් තියෙන්නෙ. සමහර ඒවයෙ username පෙන්නන්නෙ මගේ nickname එකක්. ඒ කියන්නෙ හොදට දන්න එකෙක් නේද? මම devices බැලුවා. Login attempt එකක් වෙලානම් නෑ. මූව හොයාගන්න විදියක් නැද්ද බං? help mchn
    Uba oya verification link karanna yanna epa. Kokatath Mail eke password wenas karanna
     
    • Like
    Reactions: Selenium

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    මේ දැන් බලද්දි මගේ MAIL එකට එක එක sites 50කින් විතර verification links ඇවිත් තියෙනවා. මං register උනු ඒවා නෙවෙයි. වෙන එකෙක් regiter වෙලා බං. confirmation ඇවිත් තියෙන්නෙ. සමහර ඒවයෙ username පෙන්නන්නෙ මගේ nickname එකක්. ඒ කියන්නෙ හොදට දන්න එකෙක් නේද? මම devices බැලුවා. Login attempt එකක් වෙලානම් නෑ. මූව හොයාගන්න විදියක් නැද්ද බං? help mchn
    Careful. Phishing ekak wenna athi
     
    • Sad
    Reactions: Selenium