u
මම ඉන්නේ අර මනුස්සයාගේ පැත්තේ...ඒත් මමත් සතුන්ට කෑම දානවා...ඒත් මම දාන්නේ අපේ ගේ ගාව ඉන්න සත්තුන්ට....මේ සතියේ දවස් දෙකක් ස්පෙෂල් හදලා දූන්නා...හැබැයි ගේ ඉස්සරහ..එහෙම නැතුව කොහේවත් ගිහින් කොහේවත් ඉන්න අයගේ ගෙවල් ඉස්සරහ හෝ ලඟ දාන්නෑ....අනික මම දන්නවා උන් රෑට උඩු බුරලනකොට කොච්චර එපා වෙනවද...