1. laknath123

    ගන්න වාහනයක් කියපල්ලකො රෙද්ද

    හොඳ මොනිටර් එකක් දෙන්නද ටියුන් කර කර ඉන්න.... :yes:
  2. laknath123

    එළකිරි නාකි කුකුල්ලූ 2006

    පරණයි තමා.
  3. laknath123

    YouTube channel ජයග්‍රහනය

    පට්ටයිනේ බං..සුබ පැතුම්
  4. laknath123

    Help Please Got Banned from Ebay selling

    ඉතිං සාමාන්‍යෙයන් ඊ බේ එකෙන් පිට කස්ටමර්ස්ලටයි සෙලර්ටයි ගණු දෙනු බෑ නේද..ඒක නේද නීතිය බොහෝ විට කෝල් එකකින් ගොඩ දා ගන්න පුලුවන්...නම්බර් එක නම් මතක නෑ....දැන් ලංකාවේ කිව්ව ගමන් ඊබේ එක බය වෙනවා ------ Post added on 1673282525
  5. laknath123

    ලංකාවේ ෆේස්බුක් ඒජන්ට් කවුද?

    විභාගේ ලියන චූ කොල්ලොද මේ රට බේර ගන්න දඟලන්නේ :lol:
  6. laknath123

    Help Please Got Banned from Ebay selling

    දැන් ලංකාවේ කිව්වහම උන් දන්නවා බං..ඩ්‍රොප් කරන්නේ කියලා..උන්ගේ පොලිසි එක අනුව හේතුව කියන්නෑ...උන් ඩිරෙක්ට් කරන එවුනුත් බෑන් කරනවා..ඕක ගන්න ලේසී නෑ
  7. laknath123

    අපේ තාත්තා මීකිරි එකේ

    එළකිරි හා මී කිරි :lol:
  8. laknath123

    තාත්තගෙ සල්ලි වලින් ගේමක් ගැහුව

    නියමයිනේ කොල්ලෝ....එළකිරි
  9. laknath123

    ෂාෆ්ටර් ඝාතකයා ඇසින් දුටු සාක්‍ෂිකරුවෙක් හමුවේ… හදුනාගැනීමට සූදානම්….

    වාහනේ නවත්තලා තියෙනවා දැකපු කුඩ්ඩෙක් හරි හොරෙක් හරි වෙන්න බැරිද මේ ? මූ නිකං පරිප්පු කන්නයි වගේ හදන්නේ

    No contents