1. pawusi

    බදින්න ඉන්නේ කියෙන්ද????

    මට මේක දැක්කහම ජෝතිපාලගේ සින්දු දෙකක් මතක් වුනා.:D සියලු දෙනාගේම බලාපොරොත්තු එලෙසම සිදු වේවා කියල මම බොක්කෙන් ප්‍රාර්ථනා කරමි.:love::love: LFnlzeUuB_4 kuMdw5L1IFg
  2. pawusi

    Journey to කෙසෙල්වත්ත

    ඉන්ෂුවරන්ස් කරන එකෙක්ට මෙතන හොඳ ආදායම් මාර්ගයක් තියෙනව.කෙසෙල්වත්තට යන උන්ට ජීවිත රක්ෂණයකට ඉන්ෂුවරන්ස් එකක් දාලා කීයක් හරි හොයාගන්ඩ පුලුවන්.:rolleyes:
  3. pawusi

    Journey to කෙසෙල්වත්ත

    අනේ ඒ සුන්දර දසුන් බලන්ඩ අපිටත් පින ලැබේවා :rofl: :rofl: දැන් නිකන් අත වන වන යන්ඩත් බෑනේ.මොනවහරි අරන් යන්ඩ එපැයි.
  4. pawusi

    Journey to කෙසෙල්වත්ත

    වලතර මහත්තයගෙන් කිසි ප්‍රතිචාරයක් නෑනේ.:rolleyes:
  5. pawusi

    Is facebook Down????

    කැත සීන් එක ඕයී.
  6. pawusi

    Is facebook Down????

    oya heading eka encrypt karala thiyenne :P .ubata refereance link balanda one nam zuckerberg karayata request ekak dapan. :P
  7. pawusi

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    ආන්න දැක්කනේ ඕව දන්න හින්ද තමයි අපි සද්ද නැතුවම ඇවිල්ල සද්ද නැතුවම ගියේ :rofl:
  8. pawusi

    Is facebook Down????

    ane manda.i have no idea ohoma thamaie ithin css kiyanne.koie hifi site eketh ekama bolck eka.
  9. pawusi

    Is facebook Down????

    මගේ අම්මෝ ෆේස්බුක් ඩවුන් වුනා විතරයි මුන්ට කන්ඩ නැතුව කලන්තෙ හැදිල වගේ. :rofl:
  10. pawusi

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    මම ඉතින් අප්‍රසිද්ධියේ ඉන්ඩ කැමති මිනිහ නොවැ.:P සෙනසුරා නොවැම්බර් වලින් පස්සේ 11 ට යනවා.බිස්නස් එකේ ශාකා සමිතියක් පිහිටුවන්ඩ දැන් ටික ටික කාලේ ලඟ වේගෙන එන්නේ.ඔය සල්ලි ටික ඒ වැඩකට තියා ගන්
  11. pawusi

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    නෑ මම ආවේ දැන් සති ගානකට කලින්.:D
  12. pawusi

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    ඔය සල්ලි ටිකෙන් කඩෙට තව බඩු ටිකක් ගත්ත නම් මොකෝ සොට්ටෝ? මම නිකමට ගොඩවෙලා බැලුව.මූත් හිටිය හෝ හපුටු පැටිය වගේ කොන්ඩෙත් දෙකට බෙදාගෙන:rolleyes:
  13. pawusi

    ගාසා ගැහිල්ල -2 -හපෝයි

    ගසා තීරයේ දිග කි.මී 41 පලල කි.මී 6 වර්ගකිලෝමීටර 360 ක් පමණ වූ ජනගහන මිලියන 18.5. මුන් කොහොම පැක් විල්ලක ඉන්නව ඇද්ද කියල නිකමට කල්පනා කරල බලහන්කෝ.:dull::dull: පැය 72 ක සීස්ෆයර් ටයිම් එකක් සඳහා දෙපැත්තම එකඟ වෙලාලු. :dull:
  14. pawusi

    කුණ්ඩලිනි යෝගය

    ඉතා විශ්වාශවන්ත පුහුණු ගුරුවරයකු යටතේ පමණක් උත්සාහ කල යුතුය යන්න මගේ මතයයි..ලංකාවේදී මෙය ප්‍රගුණ කිරීමට තරම් අය සිටියහැකි වුනත් ඔවුන් ශාස්ත්‍රය තම පරම්පරාවෙන් පිට නොදේ. මම දන්න එකෙක් ඉන්නව මාතර පැත්තේ කොන්ද කුදුවෙලා.අවුරුදු 33යි තාම වයස.දැන් අහවල් එක නගින්නෙත් නෑ.ඔය ඉන්දියාවේ ගිහින් පුරුදුවෙන්ඩ...
  15. pawusi

    ජ්‍යෝතිෂ අනුව ඔබ ඊලග ආත්මයේ කවුරුන්ද. ?

    අඩුමගානේ ට්‍රැෆික් ඕඅයිසී කෙනෙක්වත් වෙයන් දෙයියනේ.:(:lol:
  16. pawusi

    ජ්‍යෝතිෂ අනුව ඔබ ඊලග ආත්මයේ කවුරුන්ද. ?

    සේනාදිපතියෙක්ලු.සෙනසුරු හින්ද ආත්මය හීන කරනවාලු.ඉන්න තැන බලන්ඩ ඕනේ නැතිලු.ඒ හින්ද මම ෂුවර් එකට කොස්තාපල් කෙනෙක්වත් වෙයිලු.:rofl:
  17. pawusi

    ගාසා ගැහිල්ල -2 -හපෝයි

    ගාසා ගැහිල්ල -2 -හපෝයි Raw Israel hits Gaza targets, destroys mosques - කැත වැදිල්ලක් වදින්නේ:dull: _txwFMgEtNQ ආගමික පල්ලි කුඩු.මට තියෙන ප්‍රශ්නේ මේකයි.අපේ බුදු හාමුදුරුවෝ නම් සියල්ල අනිත්‍යයි.තමාගේ පූජනීය වස්තුවක් වුනත් විනාශ වුනොත් අනිත්‍යයි කියල ණුවනින් අවබෝධ කරගෙන අනිත්‍ය මෙනෙහි කරන්ඩ...
  18. pawusi

    පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH

    උදේට හඩුසෑන් කියව ඇඩ්ස් තමා ඔය.ඒවා දැන් කටපාඩම්.

    No contents