1. pawusi

    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    නිර්මාංශීයි එමෙන්ම බුදුන් වහන්සේ පහදා දී ඇති කරුණු වලට එකඟ වෙමි..එහෙත් ශරීර සෞඛ්‍ය සහ තවත් වෙනත් කරුණු කාරනා හේතුවෙන් නිර්මාංශී පිළිවෙත දිගටම අනුගමනය කරමි.
  2. pawusi

    හිතට දැනුන ගීතයක්.

    සිංහ + ලේ = සිංහලේ :love:
  3. pawusi

    ස්විට්සර්ලන්තය

    :අපි යයි කියල ඊරිසියාවට :angry::angry: මගේ ඩ්‍රීම් ටුවර් තුනක් හෑව්. 1.ස්ව්ස් 2.හොලන්ඩ් 3.නිව්සීලන්ඩ් :(
  4. pawusi

    උපන් නැකත අනුව ඉටු දෙවියන් හඳුනාගන්න෴

    නක්ෂත්‍රාධිපති දෙවි වරුන්
  5. pawusi

    බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

    කවුද කාලෝ ෆොන්සේක මහත්තයද ඔය ප්‍රශ්නේ අහන්ඩ කිව්වේ?:D
  6. pawusi

    පාන්දර 1 වෙනකල් සීගිරිය උඩට කරේ තියාගෙන ගඩ&#35

    දේශප්‍රේමියෙක් මට - රෙප් දීල:rofl:
  7. pawusi

    Kauda yako me නැකැත් රාල?

    බ්‍රහස්පතින්ද ඇන්ඩ් සිකුරාදා විතරයි මම ඇස්ට්‍රෝ වැඩ අතගහන්නේ.බ්‍රහස්පතින්දට බලල කියන්නම් ෂුවර් එකට
  8. pawusi

    ko yako

    ඒ උඹල ජාඩි දැකල තියෙනවද බන් මම දැකලම නෑනේ :(
  9. pawusi

    Kauda yako me නැකැත් රාල?

    කවුද ඩෝ නැකැතට චන්ඩි පාට් දාන්නේ?:angry:අපේ නැකතා ඇවිල්ල සිංහ ලග්නේ මේෂ , තුලා ,සිංහ වගේ නවාංශකයකින් ඉපදිච්ච ලව් කරන කාලේ ලෝස් නැතුව පව්ලට වියදම් කරපු සමහර විට දැන් මොකක් හරි බුධගේ දසාවක් යන නාකි හොට දික්වෙනකොට බයිපාස් ආතල් ඇති හොඳ කුකුලෙක්.:P:P
  10. pawusi

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    මේ දවස් වල සිකුර ටිකක් පවර් නෙවැ.ඉතින් මේ දවස් වල එක එක පාට සමනලියෝ කැරකෙනව මං වටේ.චැට් වලින් මේ පැත්තේ එන්ඩ හැදුවට එන්ඩ දෙන්නෙම නෑ.ඉතින් මගෙයැ වරද හා????:P
  11. pawusi

    මිහිතලයේ සාපය ඉස්ලාම්

    මම දන්න මෙහෙම දෙයක් තියෙනව.මුස්ලිම් උන් හුඟ දෙනෙක් ඉන්නව උන්ගේ මුස්ලිම් ආගම සහ කුරාන් කියන එකේ යතාර්තයක් නෑ කියන එක උන් පිළිගන්නව.නමුත් උන්ටත් කරගන්ඩ දෙයක් නැතුව ඉන්නේ.කතා කරන්ඩ බයයි මොලේ නැති මලොත් කෙලින්ම දෙයියෝ ගාව කියල හිතාගෙන ඉන්න උන් කෙලින්ම ඇවිල්ල බෙල්ල කපල යනවා. මේ බලපන් ගාසා වල...
  12. pawusi

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    ආ ඉතින් දැන් අකුරක් කපල අහපුවම හරි ආතල් නේද?
  13. pawusi

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    ඔව්නේ එකේත් ඇත්තක් තියෙනව.මොලයක් නැති ග්‍රහයනේ.ඕඉනේ දේකට පෙනේ පුම්බන එකනේ කුරානේ උගන්නල තියෙන්නේ.මලොත් කෙලින්ම දෙයියෝ ගාව.:yes:
  14. pawusi

    ඉරාක මුස්ලිම්වරු ගනිකාවන් මරයි

    JmNnGfnorjE මේ බලපන් ගාසා වල මුජහදීන් උන්ගේ හැටි.තම ආගම දේශය වෙනුවෙන් මැරුනොත් කෙලින්ම දෙය්යෝ ගාව කියල උන් හිතන් ඉන්නේ.බලපන් උන් ප්‍රියර් එක කරන හැටි.
  15. pawusi

    ඉරාක මුස්ලිම්වරු ගනිකාවන් මරයි

    මම දන්න මෙහෙම දෙයක් තියෙනව.මුස්ලිම් උන් හුඟ දෙනෙක් ඉන්නව උන්ගේ මුස්ලිම් ආගම සහ කුරාන් කියන එකේ යතාර්තයක් නෑ කියන එක උන් පිළිගන්නව.නමුත් උන්ටත් කරගන්ඩ දෙයක් නැතුව ඉන්නේ.කතා කරන්ඩ බයයි මොලේ නැති මලොත් කෙලින්ම දෙයියෝ ගාව කියල හිතාගෙන ඉන්න උන් කෙලින්ම ඇවිල්ල බෙල්ල කපල යනවා.
  16. pawusi

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    හම්ම්....යන විදිහ බොඩියට හරි නෑ.අනිත් ඒවට නම් අවුලක් නෑ.මේ එක නෙමේ මුස්ලිම් ජනයා නියෝජනය කරන්නේ රාහුගෙන්ද බන්?උඹ අහල තියෙනවද එහෙම සීඉන් එකක්?
  17. pawusi

    රාහු තුලාවෙන් කන්‍යාවට...

    මුස්ලිම් ජනයා නියෝජනය කරන්නේ රාහුගෙන්ද බන්?

    No contents