අධ්‍යාපනය
පාසල් අධ්‍යාපනය තරමක් අඩාල විය හැක.පාඩම් කිරීමට වඩා ආතල් එකේ සිටීමට කැමතිය.කලාකාමී කටයුතු වලට සම්බන්ධ වේ.ප්‍රේම සබඳතා වලට පැටලිය හැක.ඔබට හොඳ ලිවීමේ හැකියාවක් ඇත්තෙක් විය හැක.
උසස් අධ්‍යාපනය
විදේශගතව උසස් අධ්‍යාපනය ලැබීමේ වාසනාව ඇත.මාර්කටින් , බිස්නස් කොමියුනිකේෂන් , ෆයිනෑන්ස් , ලෝ...