1. aragon

    ZTE ZXDSL Modem vs Win 7

    Machan, me modem eka win 7 walata support karanne nadda? :rolleyes: Kagawa hari win7 drivers thiyenawada? :confused: :confused:
  2. aragon

    MALE or FEMALE

    You want to test yourself...lolx here it is... just count how many "F" are there in the following paragraph..... you have only 15 seconds.... be honest.... ****************************************** FINISHED FILES ARE THE RESULT OF YEARS OF SCIENTIFIC STUDY COMBINED WITH THE EXPERIENCE OF...
  3. aragon

    දුම්කොළ සමාගම්වල උගුල්වලට අපේ තරුණියනුත&

    දුම්කොළ සමාගම්වල උගුල්වලට අපේ තරුණියනුත& දුම්කොළ සමාගම්වල උගුල්වලට අපේ තරුණියනුත් බිලි? කාලයකට පෙර දුම් බීම පිරිමින් අතර මෙන්ම ගැහැනුන් අතර ද ජනප්‍රිය පුරුද්දක්‌ මෙන්ම විලාසිතාවක්‌ විය. ඉංග්‍රීසි ජාතිකයන් ගේ නො හොබිනා සිරිත් විරිත් මහ ඉහළින් වැළඳගත් මෙරට කළු සුද්දන් හා ඔවුන් අනුව...
  4. aragon

    ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරැණිතම ජාතික ව&#3505

    ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරැණිතම ජාතික ව&#3505 ඓතිහාසික වටිනාකම් රැසක්‌ සඟවාගෙන සිටින ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරැණිතම ජාතික වනෝද්‍යානය වසර මිලියන 12 කට පෙර මුහුදින් එළියට එසවී ඇති වැටියක්‌ භෂ්මාවශේෂ බඳුනක්‌...
  5. aragon

    හෘද_රෝග

  6. aragon

    හෘද රෝග Heart Diseases

    Heart Diseases හෘද රෝග
  7. aragon

    To Buy 2nd Hand Phone

    Machan la, kawruhari dannawada colombo awata thiyena 2nd hand phones wikunana shops koheda thiyenne kiyala..?
  8. aragon

    මාදුරුඔය සොරොව්ව

    මාදුරුඔය සොරොව්ව මාදුරුඔය සොරොව්ව මාදුරුඔය ජලාශය ආශ්‍රිතව බැම්මක්‌ බැඳ ඒ හරහා වූ සොරොව්වක්‌ මගින් ජලය ලබා ගැනීම සඳහා අදාළ භූමිය සකස්‌ කෙරුමේ දී නව සොරොව්ව සෑදීමට නියමිත වූ ස්‌ථානයේ දී ම පැරැණි සොරොව්ව මතු විය. මෙය සිදු වූයේ 1981 දී ය. මාදුරුඔය අපේ පැරැණි ජල කර්මාන්තයේ දී වැදගත්...
  9. aragon

    Agriculture Secretes of Ancient Sri Lanka

    Agriculture Secretes of Ancient Sri Lanka
  10. aragon

    එක් වේලකට හාල් කිලෝ 36ක බත් කන පවුලක්

    එක් වේලකට හාල් කිලෝ 36ක බත් කන පවුලක්
  11. aragon

    Mobile Phone භාවිතයේ සැක සංකා

    Mobile Phone භාවිතයේ සැක සංකා සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාව තුළ ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන් ගේ සංඛ්‍යාව දළ වශයෙන් මිලියන දහ තුනකට ආසන්න ය. ප්‍රතික්‍ෂේප කළ නොහැකි සමාජ සන්නිවේදන මෙවලමක්‌ වූ ජංගම දුරකථනය මඟින් මානව සෞඛ්‍යය වෙත මුදාහැරෙන කම්පනයෙහි සවභාවය කුමක්‌ විය...
  12. aragon

    Help එකක් ඕනේ..

    Kawru hari puluwan nam Masterseries (http://www.masterseries.co.uk/) kiyana software eka baganna link ekak hari torrent ekak hari hoyala dennako..Loku udawwak.. :oo:
  13. aragon

    Cricket Stadium @ සූරියවැව

    Hambantota-Sooriyawewa Cricket Stadium neNqk6PZKbk The stadium, located about 8 kilometers from the commercial city of Hambantota in Meegahajandura off Sooriyawewa is designed to hold day/night matches. It will be one of the venues slated to hold matches of the upcoming Cricket World Cup 2011...
  14. aragon

    සාපේක්‍ෂතාවාදයේ මූලික සංකල්ප

    සාපේක්‍ෂතාවාදයේ මූලික සංකල්ප "මනුෂ්‍ය වර්ගයා වූ අප ගෙන් ස්‌වාධීන වූ පැවැත්මක්‌ ඇති දැවැන්ත වූ ලෝකයක්‌ (විශ්වයක්‌) අප වටා ඈතින් ඈතට පැතිරී තිබිණි. එය උත්කෘෂ්ඨ වූත් සදාකාලික වූත් ප්‍රහේළිකාවක්‌ මෙන් අප ඉදිරියේ පැවැති නමුත් අවම වශයෙන් තරමක්‌ දුරට හෝ එය සඟවාගෙන සිටි ගැඹුරු රහස්‌ අප ගේ ප්‍රඥාමය...
  15. aragon

    සෝමාවතිය ජල රකුසාට බිලිවේ

    සෝමාවතිය ජල රකුසාට බිලිවේ සෝමාවතිය ප්‍රදේශයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් එකී ප්‍රදේශය ජලයෙන් යටවීමෙන් වන්දනාවේ ගිය පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී 23 දෙනෙකු රෝහල් ගත කර තිබේ. රෝහල්ගත කළ පිරිසෙන් බරපතල ලෙස තුවාල ලැබූ දෙදෙනෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහළට මාරු ක ර එවා ඇති බව රෝහල් ආරංචි...
  16. aragon

    Murali ලංකාවට ගෙන්වයි

    Murali ලංකාවට ගෙන්වයි මුරලි ලංකාවට ගෙන්වයි අබාධ තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් 20 / 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් යළි දිවයිනට කැඳවීමට තීරණය කර තිබේ. පසුගිය දා සිය පාදයේ මස් පිඩු ඉරීමක් හේතුවෙන් මුත්තයියා මුරලිදරන් අබාධයකට...
  17. aragon

    Dubai 45 Gigapixels Photo

    මුලු ඩුබායි නහරයම දැක්වෙන ගිගා ප්‍රික්සල් 45ක ඡායාරූපයක්.. කොහොමද බලන්නකෝ.. http://gigapan.org/gigapans/48492/ ║Say Thanks... :D ║Add a Comment...;)║ Dont Forget to Give Rep.. :rofl: ║ ║Enjoy..!!! ║
  18. aragon

    Bittorent ප්‍රොටෝකෝලය

    Bittorent ප්‍රොටෝකෝලය චිත්‍රපට, සම්පූර්ණ මෘදුකාංග සහ රූපවාහිනී වැඩසටහන් වැනි අති දැවැන්ත ෆයිල්ස් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්නට තිබෙන හොඳම ක්‍රමය බිට්ටොරන්ට්ය.එනම් ඒවා .torrent යන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක ඇති බවය. බිට්ටොරන්ට් මගින් විශාල ෆයිල්, අඩු වේග ඉන්ටනෙට් සබඳතාවක් හරහා වැඩි වේගයකින්...
  19. aragon

    Colombo Port @ Night

    Colombo Port at Night... ║Say Thanks... :D ║Add a Comment...;) ║ Dont Forget to Give Rep.. :rofl: ║ ║Enjoy..!!! ║
  20. aragon

    Mt.Lavinia Sunset [Pics]

    Three Dark Fluffies People and Sunset From the Rail Tracks Rays of Light From The Rail Tracks Three Clouds Two Clouds From The Rail Tracks Man Selling Balloons People in in Foreground Sunset Three Clouds and Blue...

    No contents