මිනිකුපර්
වාහන අතුරින් අනිත් වාහන වලට වඩා ඉක්මනින් ඇස ගැටෙන වාහනයක් තමයි හුරුබුහුටි මිනි කුපර් මෝටර් රථය.වර්තමානයේ මෙම රථය නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රසිද්ද මෝටර් රථ සමාගමක් වන bmw සමාගම විසිනුයි.මෙම රථය අශ්ව බල 121 කින් සමන්විත 1.6L I-4 එන්ජිමකින් රථය පනගැන්වේ.රථය ගියර හයේ මැනුවල්...