මිනිකුපර්
වාහන අතුරින් අනිත් වාහන වලට වඩා ඉක්මනින් ඇස ගැටෙන වාහනයක් තමයි හුරුබුහුටි මිනි කුපර් මෝටර් රථය.වර්තමානයේ මෙම රථය නිෂ්පාදනය කරනු ලබන්නේ ප්රසිද්ද මෝටර් රථ සමාගමක් වන bmw සමාගම විසිනුයි.මෙම රථය අශ්ව බල 121 කින් සමන්විත 1.6L I-4 එන්ජිමකින් රථය පනගැන්වේ.රථය ගියර හයේ මැනුවල් හෝ ඔටෝ වශයෙන් ද ලබාගත හැක .රථයේ හැඩතල වල තවත් විශේෂත්වයක් වනුයේ වහලය තොප්පියක් පිටුපසට දමා තිබෙන සේ නිර්මාණය කිරීමය්. 0-100 දක්වා ත්වරණය කිරීමට දල වශයෙන් තත්පර 8.9 වැනි කාලයක් ගතවෙය්.
මෙම පහත රූප වලින් දැක්වෙනුයේ 2012 වසරේ බෙදාහැරීමට නියමිත මිනි කුපර් S රථයයි.
පහතින් දක්වා ඇත්තේ 2012 නිෂ්පාදනය කර බෙදාහැරීමට නියමිත මිනි කුපර් s රථයේ review එකකි.

Last edited: