කෙල්ලෙක් බදිනකොට දෑවෑද්දක් ඔනෑමද?
මෙක ඉතින් ඇත අතිත්යෙ පටන් පැවත එන හෙල සින්හල චාරිත්‍රයක්නෙ.හැබැයි මෙක ඉතින් ගොඩක් අයට තියෙන, බොන්න ඔනෙ ප්‍රශ්නයක්නෙ! මෙක ගැන මම අද එලකිරි එකෙ කස්ටිය එක්ක ටිකක් කතා කරන්න හිතුවා.:rolleyes:
මගෙ අදහසනම් මෙක පුද්ගලයාගෙන් පුද්ගලයාට වේනස් වෙන අන්දමෙ කරුනක්.ඒ කියන්නෙ...