girl ගැන ප්‍රශ්නයක්
මච්න්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙකයි සීන් එක.....
ලගදි එ කියන්නෙ මාස 5 විතර කලින්:rolleyes:, අපෙ office එකට training විදිහට ආපු කෙල්ලෙක් ඉන්නවා. එකි මගෙ එහා පැත්තෙ තමයි වැඩ කරන්නෙ. මට වඩා අවුරුදු 4කට පොඩ්ඩක් වැඩියෙන් බාලයි. මෙකි ඉතින් මගෙ වැඩ වලටත් ඉතින් හෙල්ප්...