සක්විතිගේ case 1කෙන් පස්සේ වත් මිනිස්සු හැදුනේ නෑ . බැංකු වලට වඩා , වැඩි පොලියක් දෙනවා කිවුවනම් මිනිස්සු 2පාරක් හිතන්නේ නෑ සල්ලි දානවා . දැන් වත් මිනිස්සු හැදුනොත් හොදයි .
මට තියන ප්‍රශ්නේ , The Finance 1කෙන් leas කරලා වාහන ගත්ත මිනිස්සුන්ට මොකද වෙන්නේ කියල ????