Vehicle Permit Price ???

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    මචන් දන්න කෙනෙක් කියනවද , මේ දවස්වල Vehicle permit ගන්න තියනවද ??
    Price 1ක කියක් විතර වෙයිද ?

    ලොකු උදවුවක් .........
     
    • Like
    Reactions: brnnn2376

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    kalin nam 36 permit eka 23 ta wage giya dan nam permit mona welada danne naha
    wahana gennanna bahane neda :D
    permit එක sale කාරයෙක්ට විකුනලා දැනටම ගෙන්නලා sale එකේ තියෙන එකක් ගන්න බැහැද බන්..

    (brandnew එකක් ගන්න සල්ලි නැ.. 2018 wage ekk bluwe ekai...)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පර්මිට් කියලා බන් ලොකු ලාබයක් නෑ මොකද ට්‍රාන්සර් කරගන්නත් ලක්ශ4 ක් විතර යනවා නේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මුලින්ම දන්න එකෙක් කියල දෙන්න පර්මිට් එහෙම විකුණන්න පුලුවන්ද කියල? ඒ කියන්නෙ අපි අර බඩු මුට්ටු විකුණනව වගේ පර්මිට් එක ගාණකට විකුණන්න පුලුවන්ද?

    මම නම් අහල තියෙන්නෙ පර්මිට් එකක් තියෙන කෙනාගෙ නමට අපි වාහනය ගෙන්නල වාහනේ මෙහාට ආවයින් පස්සෙ උගෙන් අපි වාහනේ ට්‍රාන්ස්ෆර් කරල ගන්නව කියල. එතකොට අපි නිකංම 2nd Owner වෙනව වාහනෙ. මෙහෙම නෙමෙයිද?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    wahane import krnne LC danne okkoma permit owner ge namata thama... one day double transfer ekakin thama permit eka buy krpu kenage namata enne... permit eka wikinanddi documents godak tyenwa sign krnna oneh... ewa handle krnna individual kenek ta tikak amarui ekai godak welawata importers la hari sale walin hari permit ganne
     
    • Like
    Reactions: tha123

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    wahane import krnne LC danne okkoma permit owner ge namata thama... one day double transfer ekakin thama permit eka buy krpu kenage namata enne... permit eka wikinanddi documents godak tyenwa sign krnna oneh... ewa handle krnna individual kenek ta tikak amarui ekai godak welawata importers la hari sale walin hari permit ganne
    තෑන්ක්ස් මචං කමෙන්ට් එකට.

    එතකොට අපිට පර්මිට් එකක් සල්ලි දීල මේ කාලෙ අරන් තියාගන්න පුලුවන්ද?(වාහන ගෙන්වන්න තහනමක් තියෙද්දිත්)
    එහෙම කරල පස්සෙ කාලෙක ඒකෙන් ගෙන්නන්න පුලුවන්ද?

    තව දෙයක්, වාහනේ පොතේ වදිනවද අපි 2nd Owner කියල?
     
    spacecowboy

    Junior member
  • Oct 30, 2018
    64
    13
    8
    මචන් දන්න කෙනෙක් කියනවද , මේ දවස්වල Vehicle permit ගන්න තියනවද ??
    Price 1ක කියක් විතර වෙයිද ?

    ලොකු උදවුවක් .........
    permit ekak thiyanawa. 3.6m ekak. ona nam kiyapan
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    තෑන්ක්ස් මචං කමෙන්ට් එකට.

    එතකොට අපිට පර්මිට් එකක් සල්ලි දීල මේ කාලෙ අරන් තියාගන්න පුලුවන්ද?(වාහන ගෙන්වන්න තහනමක් තියෙද්දිත්)
    එහෙම කරල පස්සෙ කාලෙක ඒකෙන් ගෙන්නන්න පුලුවන්ද?

    තව දෙයක්, වාහනේ පොතේ වදිනවද අපි 2nd Owner කියල?
    Ow aran thiyaganna nam puluwan... habai permit eke conditions walama validity period ekak tyenwa... eka extend krnnath puluwan.... pothe wadinwa previous owners 1 kiyala habai registration date ekai transfer date ekai same ithin
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ow aran thiyaganna nam puluwan... habai permit eke conditions walama validity period ekak tyenwa... eka extend krnnath puluwan.... pothe wadinwa previous owners 1 kiyala habai registration date ekai transfer date ekai same ithin
    Ela mcn. Thanks! :)