1. M

    lankadeepa

    eka thma karanna venne . thnks
  2. M

    lankadeepa

    cradit card ekakin gavanna venne, ane manda
  3. M

    lankadeepa

    මචං ලංකා දීප පත්තරේ ඔන්ලිනේ බලන්න විදිහක් කියපන් කෝ 18.5.2015 පත්තරේ ඕනේ, නෙට් එකේ බලන්න සල්ලි ඉල්ලන වනේ
  4. M

    කෝ බන් මහින්ද ගහපු සල්ලි

    සිරාවටම දේ ගොලෝම එකයි. අපි road කරන කොට 1 lak විතර display board එකට දෙනවා, මන් හිතුවේ මුන් අවම එක නවත්ත්යි කියලා පලපංකෝ බොරැල්ලේ කටවුටු 3ක් විතර ගහල
  5. M

    WEDDING CARDS ADUWATA........

    කොටුවේ මැලිබන් විදියේ තියෙනවා, මන් අද ගියා . සන්න්සස් පත්‍රයක් හදා ගන්න. සන්නස pritnt එකට 1500. එක තියෙන එකට 2000 salli tama dukke ba,
  6. M

    මේ ඩෙල් ස්ටුඩියෝ සින්දු කනවා නේද බන්

    mata nam avulak na. mata nam threnne hodai vage kiyala,
  7. M

    INTENET SPPED MESURE

    THNK . NETWORK කියන එක දගතා. එත් එකේ නෙට් ස්ප්පෙඩ් එක ටසක් bar එකේ පෙන්නනේ නැ නේද මට ඕනේ අපි නෙට් එකේ එන්න ගමන් . අපේ ස්ප්පෙඩ් එක auto පෙන්න වගේ එකක්ක
  8. M

    INTENET SPPED MESURE

    නෙට් ස්ප්පෙඩ් එක බලා ගන්න පුළුවන් SOFTWEARE එකක් කියපන් කෝ, DU METERE එක නම් එපා. එක EXPIRE උනා,
  9. M

    ABANS / LG හිගන්නෝ

    ඔව් නේද එකත් ඇත්ත නේද. warent එක ඉවර උනාම ඒ සමගම එක ගෙන හොයන්නේ නැ නේද, මන් වැරදි නේද
  10. M

    ABANS / LG හිගන්නෝ

    උබලා ගන්න බඩු වල warent card එක warenty එක ඉවර උනාම පසේත් තියාගෙන ඉන්වද
  11. M

    ABANS / LG හිගන්නෝ

    මචං අබාන්ස් LG washing machin නම් කවදාවත් ගන්න එපා අපේ එක කැඩිලා හදා ගන්න call 20ක් විතර දුන්නා කොටිකාවත්ත ඉන්න අවුන් කියනවා ගත්තා තැනට කතා කරන්න කියලා warent card තියෙනවද කියලා අහනව අවුරුද 5ක් 6ක් warent card තියාගන්නව්ද හදන්න කෙනෙක් එවන්න 1700 ඕනෙලු නිකන් බලන්න විතරක් ABANS LG නම් ගන්න එපා කවදාවත්
  12. M

    මට-පිළිකාවක්

    ඉකන්මන්ට සනීප වෙන්න සිංහල බෙහෙත් බල්ලන්න
  13. M

    ගෙදර වයරිං කරමු 1 කොටස

    ela ela. digatama yan, tavathhoda vadak
  14. M

    Tech Talk

    මාතෘකාව- වෙලාව වෙනස් වීම ප්‍රශ්නය- මගේ ලැප්ටොප් එකේ වෙලාව වෙනස් වෙනවනේ. දන් 4 පාරක් විතර උනා, වෙලාව හරි ගැස් සුවත් සතියකින් විතර අයෙමත් වෙලාව වෙනස් වෙනවා , අඩු වෙන එක තමා වෙන්නේ? මගේ නිල් දත් වලට ප්‍රශ්නයට විසදලා දුන්නට අයෙමත් ඉස්තු වෙනවා
  15. M

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    අම්බෝ හතුරෙකුටවත් යන්න එපා කියලා තමා මන් කියන්නේ, යද්දී පොඩියට තිබ්බ එවුව එනකොට ලොකුවෙලා තමයි ඉන්න වෙන්න ඇතුලට සල්ලි දෙන්න පුළුවන් නම් හොදට ඉන්න පුළුවන් ලු නේද
  16. M

    A2 PRINT

    MACHN MALABE, BATHTHRAMULLE, THLAHENA, KOTIKAWATHTHA VAGE PATHI VALA A2 SHET PRINT OUT GANNA THNK DANNVADA
  17. M

    බලොක් ගල් ප්‍රශ්නයක්

    ගඩොල් වලින් පුළුවන් නම් හදාපන් එත් සල්ලි තමා අවුල
  18. M

    Tech Talk

    මගේ නිල් දත් ප්‍රශ්නයට සරත්කව පිලුතුරු ලැබුන පැය 24 යාමට පෙර එයට උදව් කලාට ගොඩක් ඉස්තුතයි මාස 3ක් විතර තිබ්බ ප්‍රශ්නයට දවසින් පිලුතුරු ලැබුන

    No contents