Bittorent ප්‍රොටෝකෝලය
චිත්‍රපට, සම්පූර්ණ මෘදුකාංග සහ රූපවාහිනී වැඩසටහන් වැනි අති දැවැන්ත ෆයිල්ස් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්නට තිබෙන හොඳම ක්‍රමය බිට්ටොරන්ට්ය.එනම් ඒවා .torrent යන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක ඇති බවය. බිට්ටොරන්ට් මගින් විශාල ෆයිල්, අඩු වේග ඉන්ටනෙට් සබඳතාවක් හරහා වැඩි වේගයකින්...