1. deepalsamantha

    කාර්ගෝ

    මගේ තව අයිඩියා එකක තියෙනවා මෙහෙන් බයික් ටිකක් දාන්න.. ඒත් මුලින්ම අඩුවට බයික් එකක් දෙකක් දාන්න ඕනි. ඊට පස්සෙ තමයි බලන්න වෙන්නෙ වැඩේ යන්නෙ කොහොමද කියල. ඒ වුනාට ලංකාවෙ බයික් මාර්කට් එක ගැන දැනුමක් මට නැහැ. ඒ නිසා ඒ වඩේ සාර්ථක වෙන එකක් නැහැ. මගේ යාලුවෙක් අඩුවට බයික් 4 ක් හම්බවෙලා ලංකාවට දැම්මා. ඒව...
  2. deepalsamantha

    කාර්ගෝ

    නැහැ මචන්.. මම දැන්මම වැඩේට බහින්නෙ නැහැ. අපිට තනියම මේක කරන්න අමාරුයි. අපිට මෙහෙ රටේ කෙනෙකුගෙ සපෝර්ට් එක ඕනි වෙනවා අනිවාර්්‍යෙයන්ම.. එ නිසා තමයි මේ ගැන හොයල බලන්න හැදුවෙ. මෙහෙ මේ ගැන අහන්න විශ්වාස අය නැහැ. මුලින්ම වැඩේ ගැන ටිකක් හරි දන්න අයගෙන් අහල බලන්න තමයි මුලින්ම එලකිරි එකේ දැම්මෙ. මොකද...
  3. deepalsamantha

    කාර්ගෝ

    thanx machan
  4. deepalsamantha

    කාර්ගෝ

    ගොඩක් ස්තූතියි මචන්
  5. deepalsamantha

    කාර්ගෝ

    මචන් ඒ වගේ අය හොයාගන්න පුලුවන් කොහොමද?
  6. deepalsamantha

    කාර්ගෝ

    මචන් මම මෙහෙ ඉන්න ලංකාවෙ අයගෙ ගෙවල් වලට යවන්න ඕනි බඩු එකතු කරල ඒව ලංකාවට යවල බෙදන්න තමයි හිතාගෙන ඉන්නෙ.. ඒ කියන්නෙ එයාලගෙන් චාර්ජ් කරන්නෙ එයාල දාන බඩු පෙට්ටි වල වර්ග මීටර් ගනනට. මේ සර්විස් එකේදි ඕනිම කෙනෙකුගෙන ගන්නෙ එකම රේට් එක. එයාල දාන පෙට්ටි වල සයිස් එක අනුව විතරයි ගාන තීරණය වෙන්නෙ.
  7. deepalsamantha

    කාර්ගෝ

    ට්‍රයිකො උන් මෙහෙත් ඉන්නවා.. ඒ වුනාට උන්ගෙන් බඩ හරියට නැතිවෙනවා මිනිස්සුන්ගෙ. :frown: ඒ වගේමයි වෙන කෙනෙකුට උන් කවදාවත් විස්තර දෙන්නෙ නැහැ.
  8. deepalsamantha

    කාර්ගෝ

    තෑන්ක්ස් මචෝ
  9. deepalsamantha

    කාර්ගෝ

    තෑන්ක්ස් මචෝ
  10. deepalsamantha

    කාර්ගෝ

    තෑන්ක්ස් මචෝ
  11. deepalsamantha

    කාර්ගෝ

    තෑන්ක්ස් මචෝ
  12. deepalsamantha

    මේ film එක බලලා තියනවද?

    ඔව්..මේ ස්ටෝරිය ඇත්ත මචන්ලා. ගොඩක් කාලෙකට කලින් පත්තරේක ආටිකල් එකක් කියෙව්වා. ඒකෙ තිබුන ඔය ගැන. (ලතිෆ් ගැන නෙවෙයි) ඒකෙ තිබුනා සදාම්ගෙ පුතා කරපු බලු වැඩ ටික සේරම. අන්තිමට දාල තිබුනා ඇක්සිඩන්ට් එකකින් සදාම්ගෙ පුතාගෙ අර අවයවය විකෘති වෙලා මොනවත් කරන්න බැරි තරමටම අඩපණ වුනා කියල. ඒක දැනගත්ත වෙලාවෙ ඌ...
  13. deepalsamantha

    කාර්ගෝ

    මචන්ලා.. ෆේස් බුක් අරව මේවා මොනව තිබුනත් වැදගත් දෙයක් අහන්න ඉන්නෙ එලකිරියෙ ඉන්න උඹල සෙට් එක තමයි.:) මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි. මම හිතාගෙන ඉන්නෙ මෙහෙ ඉඳන් කාර්ගෝ සර්විස් එකක පටන් ගන්න. (ලංකාවට මෙහෙන් බඩු පෙට්ටි දාන්න.) ඉතින් මම මේක හිතුවට මම දන්නෙ නැහැ කරන්නෙ කොහොමද කියල. මෙහෙ මේක කරන අනිත් උන්...
  14. deepalsamantha

    හොන්ඩා බයික්

    මචන්ලා මේක තියෙන්නෙ මම ඉන්න රටේ.. මේක ලක්ෂයකට විකුණනවා.. මම ගන්න කියල බැලුවෙ. ඒත් ඉතින් ලංකාවෙ මාකට් නැත්නම් අරගෙන වැඩක් නැහැ. මොකද මේකට පොතක් හදන්න වෙන්නෙත් හොර පාරෙන්. ඒ නිසා තමයි ගාන කොහොමද කියල බැලුවෙ. මේක ගලවල තමයි එවන්න වෙන්නෙ. ඊට පස්සෙ පොතක් හදාගන්න ඕනි. ඉතින් මේ සේරටම රුපියල් 180000 විතර...
  15. deepalsamantha

    හොන්ඩා බයික්

    :shocked::shocked::shocked:මේකෙ වාහන ගැන කියන හෙන සෙට් එක් හිටියා නේද බන්???
  16. deepalsamantha

    හොන්ඩා බයික්

    මෙකෙ ගාන කීයක් වෙයිද මචන්ලා???
  17. deepalsamantha

    හොන්ඩා බයික්

    ඔව් මචන්....
  18. deepalsamantha

    හොන්ඩා බයික්

    බම්ප් වලට තෑන්ක්ස් මචන්ලා..
  19. deepalsamantha

    හොන්ඩා බයික්

    මචන්ලා..මේ බයික් එක ලංකාවෙ කීයක් වෙනවද? දන්න කෙනෙක් කියන්න පුලුවන්ද? මේක ලංකාවෙ මාකට් බයික් එකක්ද? මේකට පාර්ට්ස් එහෙම ලංකාවෙ ගන්න තියෙනවද? HONDA MAGNA 110CC

    No contents