1. deepalsamantha

    බයික් රෙජිස්ටර්..

    PM කරල හරි කමක් නැහැ මචන්ලා වැඩේ කරගන්න පුලුවන්නම්..
  2. deepalsamantha

    බයික් රෙජිස්ටර්..

    බයික් රෙජිස්ටර්.. මචන්ලා.. අපි බයික් එකක් ලංකාවට ගෙන්න ගත්තොත්..(ඒ කියන්නෙ කස්ටම් එකට ගෙවන්නෙ නැතුව කෑලි කරල ගෙනාවොත්) ඒක රෙජිස්ටර් කරන්න ක්‍රමයක් තියෙනවද? දන්න එකෙක් කියන්න පුලුවන්ද?? මොන විදිහකින් හරි කමක් නැහැ ගස් යන්නෙ නැතුව :lol::lol::lol::lol: ..
  3. deepalsamantha

    වෙබ් සයිට් ඩවුන්ලෝඩ්...

    ඇයි බන් මොකක්ද අවුල?
  4. deepalsamantha

    වෙබ් සයිට් ඩවුන්ලෝඩ්...

    මචන් ක්‍රැක් එක වයිරස් ගාර්ඩ් එකෙන් බ්ලොක් කරනවා...:confused::confused::confused:
  5. deepalsamantha

    වෙබ් සයිට් ඩවුන්ලෝඩ්...

    :rofl::rofl::rofl::D නැහැ මචන්..මෙහෙ ඉන්ටර්නෙට් ටිකක් හොඳයි.. ඕනි තරමක් අදින්න පුලුවන්...
  6. deepalsamantha

    වෙබ් සයිට් ඩවුන්ලෝඩ්...

    වැල නම් ටොරන්ට් තියෙනවනෙ මචන්... මම මේ සයිට් එකම ඇද්දා.....
  7. deepalsamantha

    වෙබ් සයිට් ඩවුන්ලෝඩ්...

    වෙබ් සයිට් ඩවුන්ලෝඩ්... මේක සමහරවිට උඹල දන්නවත් ඇති.මේක මට අහම්බෙන් සෙට් වුන දෙයක්... මේක කරන්න වෙන මෙතඩ් ඇති..ඒත් මම දන්නෙ නැහැ..දන්න කෙනෙක් ඉන්නවනම් පෝස්ට් කරන්න සාමාන්‍යෙයන් අපි සිංදු වගේ දෙවල් සයිට් වලින් එකින් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනි.. ඒව එකපාරම ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් මේ...
  8. deepalsamantha

    විද්‍යාව_හා_ආගම

    නියමයි
  9. deepalsamantha

    ඔන්ලයින් වීඩියෝ...

    ඔන්ලයින් වීඩියෝ... මචන්ලා.. යුටියුබ් එකට ෆිල්ම්ස් අප්ලෝඩ් කලාම කොපිරයිට් කථාවක් කියලා විනාඩි 15කට හැම වීඩියෝ එකක්ම අප්ලෝඩ් ලිමිට් කරනවා.. අපි විනාඩි 15 කෑලි වලට කඩල දැම්මත් කොපිරයිට් ඉෂු නිසා බ්ලොක් කරනවා... මේකට විසඳුමක් දන්න කෙනෙක් ඉන්නවද?? එහෙම නැත්නම් වෙන වීඩියෝ ෂෙයාරින් සයිට් තියෙනවද...
  10. deepalsamantha

    Puluwannam hoyaladenna!!

    මමත් ගොඩක් දවසක ඉඳන් ඔය සිංදුව හොයනවා
  11. deepalsamantha

    බංකලොත් වියාපරිකයන්ගේ අල්ලේ නටවන රුකඩ

    බොදු බල සේනාවත් අල්ලගෙ මැවීමක් තමයි:lol::lol::lol::lol::lol::lol::lol::lol:
  12. deepalsamantha

    බ්ලොග් වැඩ්ඩෝ ඉන්වනම් හෙල්ප් එකක් ඕනි...

    බ්ලොග් වැඩ්ඩෝ ඉන්වනම් හෙල්ප් එකක් ඕනි... http://www.pariganakaudavu.blogspot.com/ මචන්ලා..මේ බ්ලොග් එකේ විදිහට පොස්ට් කස්ටමයිස් කරන්නෙ කොහොමද?? එ කියන්නෙ සම්පූර්ණ පෝස්ට් එක තම්බල් එක විතරක් පෙන්නල හයිපර් ලින්ක් දාන්නෙ කොහොමද?? දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් ඕනි මචන්ලා..
  13. deepalsamantha

    ලෝක විනාසෙ...

    හා...:yes:
  14. deepalsamantha

    රත්නපුරේ දේවදූතියෝ අල්ලගෙන ... O.O , rathnapure dewadoothiyo ...

    මැද එක සෙට් වුනොත් නම් මොනවහරි කරල තමයි යොහෝව ගැන අහන්නෙ...
  15. deepalsamantha

    ලෝක විනාසෙ...

    ඔක්කොම හරි කියමුකෝ.. රෑ මම යාලුවෙකුට කථා කලා... ඌ කියනවා ලෝකෙ විනාස වෙන නිසා මලක් පූජ කරල හඳේ යන්න හදන්නෙ කියල..මම හා කියල නිදියගත්තා.. උදේ පාන්දරම කෝල් එකක් ආව.. බලනකොට අරූ. ඌ කියනව හඳට යනකොට පෘතුවියට එන ඇස්ටරොයිඩ් එකක් දැක්කලු.. ඒකට පයින් ගැහැවලු.. ඉතින් ඒක වෙන පැත්තකට හැරුණුලු.. ඌ හරියට...

    No contents