1. dinushamotion

    E-set end point security

    machan any one knows how to disable in this web site blocking?This my office laptop and not allowing to go to the sites even i work at my home network.went to settings but requires a password to do changes.any tricky way to disable this?
  2. dinushamotion

    Girl nidagena innakota

    Machan mage kella ninden innakota meyata therenawalu kauruhari hirakaragena badagena wage paththakin innawa.Ka gahuwata handa pita wenneth nalu.30 seconds walin wage eka nathi wenawalu.mokakda danne na neda machan scene eka.kalinuth ekaparak ehema wela kauda manussayek athin yanawa dakkalu.this...
  3. dinushamotion

    iphone 5s ios update

    mage 5s eke run wenne ios 10.3.3, ios 12.4.3 eke update kloth awlak wei de?
  4. dinushamotion

    iphone 5s ios update

    mage iphone 5s eke run wenne ios 10.3.3, ios 12.4.3 eke update kloth awlak wei de?
  5. dinushamotion

    me satha mokada?

  6. dinushamotion

    Huawei Error in black screen

    Machan me wage error ekak enawa chinese akuru walin.Please help me to know what is the issue here and how to solve...
  7. dinushamotion

    Toyota 121

    Hi Guys,I'm looking for a Toyota 121 (G series is preferable).If the vehicle is in a good condition ready to buy immediately.
  8. dinushamotion

    Fish Oil

    Anyone knows good fish oil to buy in sri lanka or order from a country?What is the average price and want to know if there are any side effects.My father is 70 years old.
  9. dinushamotion

    Automible Design

    Machan,Anyone knows automobile design courses degrees in sri lanka?Have good reputation
  10. dinushamotion

    MAGA management Trainee

    MAGA Engineering Management Trainee... Danna aya poddak kiyanawada salary kohomada?worthwhile da?
  11. dinushamotion

    Nuwaraeliya group එකකට නවතින්න

    Nuwaraeliya group එකකට නවතින්න මචං නුවරඑලියෙ එකක් යන්න හිතන් ඉන්නව office කට්ටිය 12ක් විතර​..නවතින්න හොද Villa එකක් හරි Bungalow එකක් හරි තියනවනම් Set කරපන් ලොකු උදව්වක්..Budget එක 20,000 වගේ..
  12. dinushamotion

    SPA in Gampaha

    මචංලා ගම්පහ යන්න හොඳ SPA/Massage එකක් කියපන්කෝ...ජින්කි ජිකා පාර දාන්නත් පුලුවන් ටිකක්..
  13. dinushamotion

    Travelling Holiday Company

    machan I need a good Tours Company to travel Singapore or Maldives..Please give contacts or websites with Prices
  14. dinushamotion

    Bluetooth Speaker Help

    මචං මට ලොකු උදව්වක් ඕනේ..Trip එකක් යනව අපේ Families කට්ටිය​ 5th & 6th..ඒකට Bluetooth Speaker එකක් ඕනේ සින්දුවක් දෙකක් වත් දාන්න..එකක් තියන කැමති පිංවතෙක් දවස් 2කට දෙන්න​ PM කරන්න​..නැත්නම් Hire කරන තැනක් හරි කමක් නෑ කියන්න​..මම ඉන්නෙ ගම්පහ..​
  15. dinushamotion

    බණ්ඩාරවෙල Bunglow එකක්

    බණ්ඩාරවෙල Bunglow එකක් මචන් බණ්ඩාරවෙල Trip එකක් යන්න ඉන්නෙ..ඔක්කොම 16ක් ඉන්නව පොඩි උන් 4ක් එක්ක නවතින්න පුලුවන් හොඳ Bunglow/Villa එකක් හොයලා දීපන් මචන්..දවස් 2ක් ඉන්න.දවසක budget එක 10Kත් 15Kත් අතර​..ලස්සන ලොකු Garden එකක් තියන, Adhison Bunglow වලට ල​ග තැනක් තමයි ඕනේ..
  16. dinushamotion

    කූඩු ගන්න

    මචං හදපු ලොකු වෙසක් කූඩු ගන්න තැනක් තියනවද?Office එකේ ලොකු කුඩුවක් ගහන්න හදනව.SET වෙන්නෙ නෑ..සල්ලි වලට..පරන එකක් උනත් කමක් නෑ ..අඩි 6 විතර උස​ ටිකක් ලොකු එකක්
  17. dinushamotion

    ගාල්ලෙ Nightak

    මචංලා අපේ Office සෙට් එක Trip එකක් යන්න Plan කරල තියනව ගාල්ලෙ..10 දෙනෙක්ට විතර Nightak ගහන්න ගෙදරක් ගන්න තැනක් කියපන්කො..Budget එක 10,000 වගේ තමයි..Coastal Area එක නොවුනත් කමක් නෑ..උඹලා ගිහින් බලන්න ගියපු තැන් නැවතුන තැන් තියනවනම් Share කරන්න​..ලොකු උදව්වක්!!
  18. dinushamotion

    ස්වාමින් වහන්සේ කෙනෙක්ට

    ස්වාමින් වහන්සේ කෙනෙක්ට මචං ස්වාමින් වහන්සේ කෙනෙක්ට දෙන්න පුලුවන් ගොඩක් හොද Energetic Nutrition Drink/powder එකක් කියපන්කො.විශේෂයෙන් සෞ‍ඛ‍යරක්‍ෂිත..ගොඩක් පින්!!
  19. dinushamotion

    MAS Interview

    මචන් මට Interview එකක් Set වෙලා තියනව MAS එකේ.සාමාන්‍යයෙන් අලුතින්ම යන Apparel Experience නැති කෙනෙක්ට Salary Expectation අැහුවොත් කීයක් වගේ කියන්න පුලුවන්ද?Merchandiser,Finance Executive වගේ?
  20. dinushamotion

    brandix college Rathmalana

    Anyone knows how is the Recognition for the courses Conducted by the brandix College Rathmalana.Is it worthwhile to start a programme?

    No contents