Nuwaraeliya group එකකට නවතින්න

dinushamotion

Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    Nuwaraeliya group එකකට නවතින්න

    මචං නුවරඑලියෙ එකක් යන්න හිතන් ඉන්නව office කට්ටිය 12ක් විතර​..නවතින්න හොද Villa එකක් හරි Bungalow එකක් හරි තියනවනම් Set කරපන් ලොකු උදව්වක්..Budget එක 20,000 වගේ..
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    මචං නුවරඑලියෙ එකක් යන්න හිතන් ඉන්නව office කට්ටිය 12ක් විතර​..නවතින්න හොද Villa එකක් හරි Bungalow එකක් හරි තියනවනම් Set කරපන් ලොකු උදව්වක්..Budget එක 20,000 වගේ..

    Patta Spot ekak Thiyanawa, Habai 20k berenna bari wei. http://www.oasisbungalow.com/