1. S

    කොග්ගල නිළමේ 3 වෙනි පොත

    කොග්ගල නිළමේ 3 වෙනි පොත මට මේ පොතේ තුන්වෙනි කොටස සොයා ගන්න ඕන. මේ ගැන දන්න කෙනෙක් ලඟ PDF එක හෝ තියනවානම් ලින්ක් එක දෙන්න පුලුවන්ද?
  2. S

    Paypal code

    මගේ paypal එකේ 4digit code එක දාලා verify උනාට පස්සේ මම මොකද්ද කරන්න ඕන?
  3. S

    Paypal උදව්වක් දෙන්න!

    Paypal උදව්වක් දෙන්න! මගේ paypal එක ෆිලිපින් එකක්. සමහර වෙලාවට මගේ client ගෙවන USD එක එන්නේ ෆිලිපින් මුදලක් විදියටයි. එහෙම වෙන්නේ ඇයි? මම primary currency විදියට දාලා තියෙන්නෙත් USD. paypal එකට ලොග් වෙන්න ගියාම හැමතිස්සෙම password මාරු කරන්න කියනවා. password අමතක වෙන නිසා මම computer එකේම...
  4. S

    Paypal help needed!

    යාලුවනේ, මට තියෙන්නේ ෆිලිපීන් paypal එකක්. මගේ client කෙනෙක් කියනවා මට paypal එකෙන් "money request" එකක් එවන්න කියල. මේක මෙයාට දැම්මොත් PP එකෙන් මාව banned කරයිද? නැත්නම් මගේ සේවාදායකයා දැනගනියිද මගේ තියෙන්නේ ලංකාවේ එකක් නොවන බව?
  5. S

    Paypal Doller convert rate ප්‍රශ්ණයක්

    Paypal Doller convert rate ප්‍රශ්ණයක් Payplal එකෙන් doller එක convert වෙලා commercial bank ekata එනකොට rate එක හැදෙන්නේ කොහොමද? මේක යන්නේ සාමාන්‍ය buying එකේ ගානටද?
  6. S

    paypal verify වෙලා කියලා දැන ගන්නේ කොහොමද?

    paypal verify වෙලා කියලා දැන ගන්නේ කොහොමද? යාලුවනේ, මට කියන්න පුලුවන්ද paypal verify වෙලා කියලා දැන ගන්නේ කොහොමද? එතකොට දවසකට $500 ට අඩුවෙන් මාසයක් ඇතුලත කීප සැරයක් account එකට සල්ලි දාගන්න පුලුවන්ද?
  7. S

    Freelancer site එක ගැන

    මට freelancer.com එක ගැන දන්න කෙනෙක් ඉන්නවානම් ඒක ගැන කියලා දෙන්න පුලුවන්ද?
  8. S

    ඔබ කැමරා හදන්න දක්ෂයෙක් නම්, ඔන්න රැකියාව&#348

    ඔබ කැමරා හදන්න දක්ෂයෙක් නම්, ඔන්න රැකියාව&#348 මට ඕන කරලා තියනවා අවංකව, කැපවීමෙන් වැඩ කරන්න කැමති, කැමරා අලුත්වැඩියා කිරීම සම්බන්දව හොඳ දැනීමක් තියන කෙනෙක්. කැමති නම් මට message එකක් එවන්න.
  9. S

    Camera Repair වලට හොඳ විශ්වාසවන්ත තැනක්

    Camera Repair වලට හොඳ විශ්වාසවන්ත තැනක් Camera Repair වලට හොඳ විශ්වාසවන්ත තැනක් කාට හරි කියන්න පුලුවන්ද?

    No contents