ඔබ කැමරා හදන්න දක්ෂයෙක් නම්, ඔන්න රැකියාව&#348

swan2013

Member
Dec 13, 2013
22
2
0
ඔබ කැමරා හදන්න දක්ෂයෙක් නම්, ඔන්න රැකියාව&#348

මට ඕන කරලා තියනවා අවංකව, කැපවීමෙන් වැඩ කරන්න කැමති, කැමරා අලුත්වැඩියා කිරීම සම්බන්දව හොඳ දැනීමක් තියන කෙනෙක්. කැමති නම් මට message එකක් එවන්න.
 
Last edited:

swan2013

Member
Dec 13, 2013
22
2
0
පඩිය කතා කරල කරගන්න පුළුවන්. රස්සාව තියෙන්නේ කොළඹ.