Paypal Doller convert rate ප්‍රශ්ණයක් Payplal එකෙන් doller එක convert වෙලා commercial bank ekata එනකොට rate එක හැදෙන්නේ කොහොමද? මේක යන්නේ සාමාන්‍ය buying එකේ ගානටද?