විද්‍යුත් ධාරාව
විද්‍යුත් ධාරාව කියලා හදුන්වන්නේ ආරෝපණ ගලා යන සීග්‍රතාවයි. t කාලයකදී Q ආරොපණයක් ගලා ගියේ නං ,
I = Q/t
මගින් එය තුල ගලා ගිය ධාරාව මැනිය හැක.බොහෝවිට මෙහෙම ගලාගෙන යන ආරෝපණ ඉලෙක්ට්‍රෝන වේ.
ඉලෙක්ට්‍රෝනයක් වම්පස සිට දකුණු පැත්තට ගමන් කරනවනං සම්මතයක් විදියට ධාරාව ගලන්නේ ඊට...