1. Mr_Bee

    SAITM won the Case!

    යමෙක් යම් හෙයකින්, පුද්ගලික විශ්වවිද්‍යාලවලට පක්ෂ වුවත්, අනිවාර්යයෙන්ම සයිටම් එකට විරුද්ධ විය යුත්තේ එය මහදවල් කෙරෙන තක්කඩි වංචාවක් බැවිනි. පුද්ගලික විශ්වවිද්‍යාලවලට එකඟයි කියා සයිටම් එකට පක්ෂ වීම යනු, පුද්ගලික ව්‍යවසායට පක්ෂයි කියා, සක්විති රණසිංහ ගේ 'ව්‍යාපාරයට' සහාය දීම වැනි වැඩකි.
  2. Mr_Bee

    SAITM won the Case!

    රජයෙන්ම ණයක් ගන්නව, බිල්ඩිමක් ගහනව, බෝඩ් ලෑල්ලක් දානව සික්සන රෝහල කියල, ඇමැටිටුමාල දෙතුන් දෙනෙක් අල්ලනව, උංගෙ ලමයිට ෆ්‍රී..ඒ ලෙවල් ඕනම නෑ.ඩොකාලා දෙක තුනක් ගන්නව ලෙක්චරස්ල විදියට, උංගෙ ලමයිටත් ෆ්‍රී. පාටමාලවට නම දානව අගට එම් එන විදියට..පස්සේ කියනව එම් කියන්නෙ මෙඩිසින් කියල. පත්තර ඇඩ්...
  3. Mr_Bee

    Kelaniya Campus Management Degree

    at least bump
  4. Mr_Bee

    ලස්සනයි නේද අයියගේ සින්දුව

    පට්ට ටැලන්ටඩ් නේ.. :baffled::baffled:
  5. Mr_Bee

    එළකිරි_ගමන්මග

    :lol::lol:
  6. Mr_Bee

    Indian SIM

    මතක විදියට ඒ සීන් එක අදාල පෝස්ට්පේඩ් වලට.. මට හිටපු කම්පැනි එකෙන් අරන් දුන්නෙ ඒකක්.. එතකොට ගත්තෙ කම්පැනි එකේ නමට. පස්සෙ ටිකක් ඇවිදල බලද්දි සෙට් උනා උන්ගේ ශෝරූම් එකක්. ප්‍රීපේඩ් සිම් එක ගන්න ඕන පාස්පෝට් කොපිය විතරයි කිවුව. උඹට එහෙම වෙලා නැත්නම් එයාපෝට් එකෙන් අරන් පල.පාස්පෝට් එකට ඒක දෙනවා. වෙන ඒව...
  7. Mr_Bee

    එළකිරි_ගමන්මග

    උඹට කැමති එකක් විස්වාස කරපන් ඉතින්.. මට මොකෝ.. ඉස්සර මන් ආවෙ සින්දු ගන්නයි ත්‍රෙඩ් කියවන්නයි විතරයි.. එතකොට ඒක ප්‍රස්නයක් උනේ නෑ මට :yes:
  8. Mr_Bee

    Indian SIM

    රෝමින්ග් පාඩු නැද්ද බන්.. ඉන්කමින් කෝල් එකටත් මතක විදියට විනාඩියට 50ක් වගේ කැපුන Mobitel වල.. ඩේට ගත්තොත් ඒත් පට්ට ගනන් නේ.. දවසකට 2කට නම් අවුලක් නෑ ඉතින්...
  9. Mr_Bee

    Indian SIM

    ලැප් ගෙනියන්න කිසි අවුලක් නෑ මේලෝ ලයිසන් එකක් ඕනෙ නෑ.. සිම් එක ගැන කියනවනම් ඉන්දියාවෙ එයාපොර්ට් එකෙන් සිම් ගන්න පුලුවන් පාස්පෝට් එක දුන්නම.. ටිකක් ගනන් මතක විදියට. උබට එලියෙන් ගන්න පුලුවන්නම් එලියෙ තියෙනව INR 100ට සිම් ගන්න. පාස්පෝට් එකට. ප්‍රීපේඩ් ඒව.. ඒක ලාබයි. මුන්ගේ ඉන්ටනෙට් නම් ඉතින්...
  10. Mr_Bee

    එළකිරි_ගමන්මග

    රෑ වෙලා කම්මලිකමේ ඉද්දි හිතුන දෙයක් තමයි එලකිරිය ආපු ගමන් මග.. මන් නම් මුලින් කිරියට ආවෙ 2008 දි.. ඒ දවස් වල යූසර් නේම් එකට ඊමේල් එක දීල හදපු නිසා තමයි පස්සෙ කාලෙ මේ එකවුන්ට් එකෙන් ආවෙ. ඒ කාලෙ ආවෙ අලුතෙන් ආපු සින්දු ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඉස්සර ඉතින් ලන්කාවෙ සින්දුවක් රිලීස් කලාම දෙන්නෙ එක්කො...
  11. Mr_Bee

    off peak data ඉතුරුයි.

    Dexter
  12. Mr_Bee

    Part Time Job එකක් හරියට කරලා සල්ලි හොයමුද?

    නිකමට අහන්නෙ මේකද බන් සයිට් එක..?
  13. Mr_Bee

    රැග් රිටන්

    :yes::yes:
  14. Mr_Bee

    රවී මාමා නැවතත් ජ්‍යාත්‍යන්තරේට ගිහින්

    රවී මාමා නැවතත් ජ්‍යාත්‍යන්තරේට ගිහින් රවී මාමා නැවතත් ජ්‍යාත්‍යන්තරේට ගිහින් :yes:;) http://9gag.com/gag/aMwpW2x
  15. Mr_Bee

    50GB or More Free Cloud storage help

    mega.nz thamai
  16. Mr_Bee

    Airport - Programmer Grade II Job?

    Apply kale kohomada ban..? anagatha prayojane udesa ahuwe..
  17. Mr_Bee

    TRUTH behind SAITM

    මේ පිකට් කරන අයට කොහොමත් ඩිග්‍රී එක ලැබෙනව බන්.. මෙහෙම කරන්නෙ ප්‍රමිතියක් නැති ඩොක්ටර්ස්ල බිහිවෙන එක වලක්වන්න. SAITM එකේ අය ඔච්චර සුදුසු නම් අර වෙන රටකින් ඇවිත් පාස් වෙන්න තියෙන එක්සෑම් එක කරල මෙහෙ ඩොක්ට කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් ඒ අය ඒකට කැමති නෑ, ඕන කියන්නෙ නිකම්ම Approval එක ගන්න. ඒකයි ඔය...

    No contents