Part Time Job එකක් හරියට කරලා සල්ලි හොයමුද?

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    තව විස්තර ටිකක් කියහන්කො කොහොමද කම්පැනි සෙට් කරගන්න ඕන??කම්පැනි ගානෙ ගිහිං කට කැඩෙනකං කියවන්න ඕනෙද?? නැත්තං ඊටවඩා ස්මාට් ක්‍රමයක් උබලා ගාව තියනවද සේල්ස් හොයාගන්න


    කම්පැණි සෙට් කරගන්න විදිය කතා කරන්න ඕන විදිය ඔක්කොම නොමිලේ පුහුණු කරනවා
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    නිකමට අහන්නෙ මේකද බන් සයිට් එක..?

    snip_20170127223819.png