ට්‍රම්ප්ගේ මුස්ලිම් විරෝධය අතුරුදන්වී ය&
මුස්ලිම්වරුන්ට ඇමරිකාවට ඇතුළුවීම වළක්වාලීමේ පොරොන්දුව එරට ජනාධිපති ධුරයට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක වෙබ් අඩවියෙන් හදිසියේම අතුරුදන් වූ බව වාර්තා වනවා.
කෙසේ නමුත් පසුව එය ඊයේ දිනයේ නැවතත් එම වෙබ් අඩවියේ සංශෝධන සහිතව පළ වුණා. ඒ එම පොරොන්දුව...