නව ග්‍රහලොවක් සොයාගන්න මිනිසාට තව වසර 1000ක් &

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
නව ග්‍රහලොවක් සොයාගන්න මිනිසාට තව වසර 1000ක් &

මිනිස් වර්ගයාට තවත් වසර 1000ක් හෝ පෘථිවිය තුළ නොනැසී සිටීමට හැකිවෙතැයි තමා නොසිතන බව ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ස්ටීවන් හොව්කින්ග් පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පසුගියදා බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලීය සංගමය හා පැවති දේශනයකදීයි.

මිනිස් වාසය සුදුසු නව ග්‍රහලොවක් සොයා ගැනීම මීට එකදු විසඳුම බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ජීවත් වීමට හිතකර ග්‍රහලොවක් සොයා නාසා ආයතනය 2009 වසරේ සිට සිය පරේයේෂණ පුලුල් කළේය.

පසුගිය ජනාවාරි මාසයේ පැවති දේශණයකදී ඔහු පවසා තිබුණේ නවීන තාක්ෂනයේ දියුණුව මහා උපද්‍රවයකට මග පාදනු ඇති බවයි.

න්‍යෂ්ඨික යුද්ධ,ගෝලීය උණුසුමද මෙයට හේතුවනු ඇති බව ඔහු පවසා තිබුණි.

කෘතීම බුද්ධිය යනු මිනිස් වර්ගයාට සිදුවිය හැකි හොඳම දෙය හෝ නරකම දෙය වන්නට ඉඩ ඇති බවද ඔහු පැවසීය.

‘කුතුහලයෙන් සිටින්න..ඔබේ දෙපා දෙස නොව අහසේ තරු දෙස බලන්න‘ යැයි පවසා ඔහු සිය දේශනය අවසන් කළේය.

මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් යනු ඇල්බට් අයින්ස්ටයින්ට පසුව මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසද, මෑතකදී මිනිසා දුටු විශිෂ්ඨතම විශ්ව න්‍යාය විද්‍යාර්ථයාණන් ලෙසද සැළකේ.

NETH GOSSIP
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පෙන විදිහට නම් අය වැයෙන් පස්සේ ලංකාවේ නම් ජිවත් වෙන්න බැරි වෙයි කියලා නම් මටත් හිතෙනවා :lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    පෙන විදිහට නම් අය වැයෙන් පස්සේ ලංකාවේ නම් ජිවත් වෙන්න බැරි වෙයි කියලා නම් මටත් හිතෙනවා :lol:

    :lol::lol:ලෝකේ කෙසේ වෙතත් ලංකාවේ නම් ජීවත් වෙන්න බැරි වෙයි..:lol:
     
    • Like
    Reactions: lasankandy

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    පෙන විදිහට නම් අය වැයෙන් පස්සේ ලංකාවේ නම් ජිවත් වෙන්න බැරි වෙයි කියලා නම් මටත් හිතෙනවා :lol:
    :baffled::baffled::lol:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පෙන විදිහට නම් අය වැයෙන් පස්සේ ලංකාවේ නම් ජිවත් වෙන්න බැරි වෙයි කියලා නම් මටත් හිතෙනවා :lol:

    Time for a new planet for sinhalese
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් යනු ඇල්බට් අයින්ස්ටයින්ට පසුව මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසද, මෑතකදී මිනිසා දුටු විශිෂ්ඨතම විශ්ව න්‍යාය විද්‍යාර්ථයාණන් ලෙසද සැළකේ.

    Shakir Nayik
    :baffled::baffled::baffled:
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් යනු ඇල්බට් අයින්ස්ටයින්ට පසුව මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසද, මෑතකදී මිනිසා දුටු විශිෂ්ඨතම විශ්ව න්‍යාය විද්‍යාර්ථයාණන් ලෙසද සැළකේ.

    Shakir Nayik
    :baffled::baffled::baffled:

    :yes::yes::yes::yes::yes: