1. M

    Uduwe Dhammaloka

    ඔයි! උඹලගෙ ජෙනරාල් හාමුදුරුවන්ට කතා කරන්න කියල තියෙන්නේ ඔහොමද?? මොකෝ උඹලට මේ රුදාවද? හෙලිකරනවා කියපු ඒවාට උඹලගෙ තාත්තල කරපුවත් අහුවෙනවද? තාත්ත ගෙදර නැති වෙලාවට උඹලගෙ බල්ලා මුල් වෙලා තමා උඹවගෙ එකෙක්ව හදලා තියෙන්නේ!!
  2. M

    online tv watch

    :shocked::lol: lols and more lols i've used that crap :P had truck loads of bugs that review is true BTW:lol:
  3. M

    මහින්ද රාජපක්ෂ රටට අවශ්‍ය ද?

    අපි දන්නවා උංගෙ ගූ වැඩ :P මගෙ බ්ලොග් එකෙ ඇති මේ ඊයෙ අහුවුන හොරයක් හිහි ඔහොම තමා උං මහ ලොකුවට ප්‍රජාත්‍රන්තවාදෙ සාධාරනේ ගැන කතා කරන්නේ ජාති වාදෙ ජාතිවාදෙ කියනවා බෞද්ධයින්ට බලංයනකොට උං තමා ජාතිවාදියො!
  4. M

    එළ ටී සී :D හොදට කරහං

    එළ ටී සී :D හොදට කරහං
  5. M

    එලම තමා දැං වැඩ එහෙම යනවා ඇති නේ හරි හරියට...එළට දීපං මේ සැරේ හරිය! ඡන්දෙත් තියෙනවා නෙව?

    එලම තමා දැං වැඩ එහෙම යනවා ඇති නේ හරි හරියට...එළට දීපං මේ සැරේ හරිය! ඡන්දෙත් තියෙනවා නෙව?
  6. M

    මෙරි ම මෙරි නත්තලක් වේවා ! ලොල් දැං අපි ලිනක්ස් හිහි සිංහල හදාගත්තා ඒකටත්.

    මෙරි ම මෙරි නත්තලක් වේවා ! ලොල් දැං අපි ලිනක්ස් හිහි සිංහල හදාගත්තා ඒකටත්.
  7. M

    මහින්ද රාජපක්ෂ රටට අවශ්‍ය ද?

    ඉතින් උඹ මොකෝ ඕක මෙතන දාන්නේ? දිනනවා නම් ඉතින් ඉවසන් ඉන්න එකයි ඇත්තේ දිනනකන්:lol::lol:
  8. M

    මහින්ද රාජපක්ෂ රටට අවශ්‍ය ද?

    එයා කරපු කීපුව මේකෙ සමහර පොටෝසොප් කාරයො දන්නේ නෑ උං දන්නේ කාටුන් හදන්න :P -- විහිළු සපයන්නෝ-- එවුං ගෙන් වැඩක් නෑ මෙයාගේ පොටො සහිත සාක්‍ෂි තියෙනවා අර සුවකරන්න ගිහින් මිනිස්සු මරපු දේව බුවාලට සපෝට් එකට මෙයා සල්ලි දෙනවා මගෙ බල්ලවත් යවන්නේ නෑ ඔය හැතිරි ගාවිං!:lol:
  9. M

    Persy Mahendra Rajapakse > Mahinda Rajapakse vune kohomada?තමන්ගේ නමේ ඉඳන්ම බොරුව කර

    ඔව් ඉන්නවා හැබැයි රැවටෙන්නෙ නෑ කියල හිතන් රැවටෙන අයත් ඉන්නවා :lol::rofl:
  10. M

    Persy Mahendra Rajapakse > Mahinda Rajapakse vune kohomada?තමන්ගේ නමේ ඉඳන්ම බොරුව කර

    එයා පුතෙක් නෙමේ දුවක් පේන්නේ නැද්ද??
  11. M

    Persy Mahendra Rajapakse > Mahinda Rajapakse vune kohomada?තමන්ගේ නමේ ඉඳන්ම බොරුව කර

    W.D. ඈල්බට් පෙරේරා කියලා තිබ්බේ නම මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර තමා නම වෙනස් කළේ අමරදේව කියලා, කලාවට දායාද කරන දෙයට ඔහු අමරණීය පුද්ගලයෙක් වෙන නිසා ඒ නම වඩා සුදුසුයි කියලා තමා තියලා තියෙන්නේ! :lol:
  12. M

    Persy Mahendra Rajapakse > Mahinda Rajapakse vune kohomada?තමන්ගේ නමේ ඉඳන්ම බොරුව කර

    තොටියා බැහැලා වැඩ අදත් නෑයෙක් හැරෙව්වා :P තියෙනවා ඉතින් එහෙම තමා එහෙනම් කියතෑකි ඉතින් එයා කැතලික් නෝනකෙනෙක් බැදලා ඉන්න නිසා තවත් කුමන්ත්‍රනයක් කියලා! ඕව අහන්න අපි හරක් නෙමේ :P හැබැයි රෝසිට රැවටෙන්න තරම් මී හරකුත් නෙමේ!:rofl::lol:
  13. M

    Persy Mahendra Rajapakse > Mahinda Rajapakse vune kohomada?තමන්ගේ නමේ ඉඳන්ම බොරුව කර

    ගිහින් අහගනින් කො මහින්දගෙන්ම මෙතන මගෙන් මහින්දගේ නම වෙනස් වීමක් ගැන අහන්නේ, මේ අම්මලට පවු දුන්නට කමක් නෑ අපිට පවු දෙන්න එපා:lol: ඔව් උඹටත් පුළුවන් ඉල්ලන්න ලංකා පුරවැසි ඕනම කෙනෙක්ට(පාං බට්ටං ඇතුළුව)
  14. M

    Persy Mahendra Rajapakse > Mahinda Rajapakse vune kohomada?තමන්ගේ නමේ ඉඳන්ම බොරුව කර

    ඒවා මන් දන්නේ නෑ අවුලක් නම් ඒවාට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්‍යාලයෙන් අවුල් දානවා මේ ඡන්දයටත් ඔය උප්පැන්නේ නම දීලා තියෙන්නේ එහෙම ලෙඩ නිසා උන්ට පුළුවන් කියන්න මේ ඉන්නේ ඒ පුද්ගලයා නෙමේ කියලත් :P නීතිය පොට්ටයි :lol: ඒකනේ මේ ලෙඩ ඔක්කොම
  15. M

    Persy Mahendra Rajapakse > Mahinda Rajapakse vune kohomada?තමන්ගේ නමේ ඉඳන්ම බොරුව කර

    ඒක නේ ළමයෝ ඔයාට තේරෙන්නේ නැද්ද ඔය බර වචන අල්ලන්නේ නෑ නෙව මිනිස්සුන්ට :P ඉතින් දාගන්න ඇති නමෙන් වැඩක් නෑ අනේ වැඩ තමා වැදගත් එයාට වඩා හොද ජානධිපති කෙනෙක් හිටියද ලංකාවේ?:lol:
  16. M

    Persy Mahendra Rajapakse > Mahinda Rajapakse vune kohomada?තමන්ගේ නමේ ඉඳන්ම බොරුව කර

    නෑ මචන් hussain හැලුවෙ ඒක මුස්ලිම් නිසා එයාගෙ තාත්තා මුස්ලිම් එයාට ඕන උනා ඇමෙරිකාවේ votes! ඉතින් දන්නවා නේ ඇමෙරිකාව මුස්ලිම් අය එක්ක එච්චර හොද නෑ කියලා ඒක කලේ ලාබය තකාගෙන කියලයි පස්සෙත් හැම කෙනාම කිව්වෙ ඒත් ඒවා එලියට ආවා. මහින්ද කියලා ඉතින් පොඩි කාලේ ඉදලම කියන්න ඇති ඉතින් බං එහෙම අය ඉන්නේ ඕන...
  17. M

    Why Google Search Is Better Than Yahoo!

    and i thought these were edited!! and i checked dude its amazing all are true!!!!!! google really suggests!! FTW!
  18. M

    Persy Mahendra Rajapakse > Mahinda Rajapakse vune kohomada?තමන්ගේ නමේ ඉඳන්ම බොරුව කර

    අනේ අනේ, ඕකෙ හරියට වැදිලා නෑ(කොමාවක් ඕනා) සර් නේම් එක මුලින් දාන්නේ ඒක ඒගොල්ලන්ගේ සම්මතයක් නිසා. උප්පැන්නයේ තියෙන නම තමා ඕක, මිනිස්සු ආදරේට මහින්ද කියනව ඉතින් මොකො?? :rofl:
  19. M

    Persy Mahendra Rajapakse > Mahinda Rajapakse vune kohomada?තමන්ගේ නමේ ඉඳන්ම බොරුව කර

    ඒම තමා අපි දෙන්න හිතුනම ගෙදර බල්ලා කතා කරල කිව්වත් දෙන්න එපා කියලා දෙන්න එපා කියලා දෙනවම තමා :lol: මහින්දත් කිව්වෙ !! "දෙනවා කිව්වොත් දෙනවා, දෙන්නේ නෑ කිව්වොත් දෙන්නේ නෑ!":lol:

    No contents