for what?
ඔවු මචන් මට 90,000යි, slbfe එකෙදි නන්ගිකෙනෙක් හම්බ උනා එයාගෙන් 250,000යි. හැබැයි එකම කෙනාද කියන්න දන්නෙ නෑ. හැඩරුව සමානයි කියපු විදියට.
නෑ. එජන්සියෙ මොනවත්ම නෑ. අයිතිකාරයගෙ වොඉස් කට් එකක් තියෙනව, මේ මිනිහ එයාගාව වැඩ කරා කියල. මේ කියන මිනිහගෙ හැඩරුව තියෙන කෙනෙක් slbfe එකෙන් අල්ලල...