CADD Center එකේ බලු වැඩ.

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
යාලුවනේ ඔයාල දන්නවනෙ කොල්ලුපිටියෙ තියෙන CADD Centre Lanka එක. මේ කියන්න යන්නෙ එයාල අපේ ඇස් වහල කරන දෙයක් ගැනයි.
මම 2013 CADD Centre එකේ Revit Architecher couser එක කලා. එවකට සිටි කළමනාකාරීත්වය (නිලන්ත මහතා) විසින් එම ආයතනයේ සපයන පාඨමාලා ගැනත් එහි පිළිගැනීම ගැනත් හොදින් පැහැදිලි කලා. මෙම පාඨමාලා විශේෂයෙන් මැද පෙරදිග ඉලක්ක කර සුදානම් කල බවත්, එහිදී හොද පිලිගැනීමක් ඇති බවත් පැහැදිලි කලා.
මා විසින් එම පාඨමාලාව හෑදෑරු අතර 3න් මසකට පමන පසු සහතිකය නිකුත් කෙරුනා. මෙය ඉන්දියන් ශාඛාව මගින් පාලනය වන පාඨමාලාවක් බැවින් දත්ත එහි යවා සහතිකය එම ආයතනය මගින් සහතික කර ලබා දිය යුතු බවත් කාලය ලබා ගනුයේ ඒ සදහා බවත් ඔවුන් කීවා. නමුත් ඉන්දියන් ශාඛාවේ කිසිවෙකුගේ අත්සන හෝ මුද්‍රාවක් සහතිකය මත නොතිබිනි.
2015 ඔක්තොම්බර් මස මා විදෙශ රැකියාවකට තොරා ගත් අතර ඔවුන් කීවේ සහතික විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහතික මුද්‍රා කර ගත යුතු බවයි. ඒ සදහා ප්‍රතමයෙන් සහතිකයේ ජායා පිටපතක ලබා දුන් ආයතනයේ මුද්‍රාවතබා සහතික කරවා ගෙන එය විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයට බාර දිය යුතුයි.
ජායා පිටපත රැගෙන CADD Centre වෙත ගිය මට ඔවුන් ජායා පිටපත සහතික කර දිය හැකි මුත් මෙම සහතිකය විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය මුද්‍රාව නොතබන බව පැවසුවා. එමෙන්ම එහි මුද්‍රාව තබනුයේ Open Systems Technologies නමින් නිකුත් කරන සහතික සදහා පමනක් යැයි පැවසු බැවින් එලෙස සහතිකයක් දෙන ලෙස මා ඉල්ලා සිටියා. එලෙස සහතික නිකුත් කරන්නේ ඩිප්ලොමාදාරීට පමනක් බවත් ඒ සදහා ඔබ Auto cad පාඨමාලාවද හෑදෑරිය යුතුයි ඔවුන් පැවසීය. ක්ෂ්ත්‍රයේ අවුරුදු 10ක් පමන පලපුරුද්ද ඇති මට එම පාඨමාලාව හැදෑරීම ප්‍රයොජනවත් නැති බවත් එනිසා මට සහතිකය නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටි අතර එය ප්‍රතික්ශෙප කල පාලනාඪිකාරිය එසේනම මුලු පඨමාලා ගාස්තුව ගෙවා පරීක්ෂනයකට මුහුන දිය යුතු බවත් පැවසීය.
කෙසේ නමුත් මා සතුව තිබු Autocad සහතිකය රජයෙන් නිකුත් කල එකක් බැවින් ඒ සහතිකය මගින් විදෙශ ගත විය.
විෂේශයෙන් ඔබ හෝ ඔබේ මිතුරෙක් විදේශ රැකියාවක් බලා පොරොත්තුවෙන් පාඨමාලාවක් හෑදෑරීමට බලා පොරොත්තුවේ නම් මේ ගැන විමසිලි මත් වෙන්න.
පාඨමාලාවක් හෑදෑරීමට පෙරාතුව නිපුනතා පියස - නාරාහෙන්පිට විමසීම්කර ආයතනය රජයේ අනුමත දැයි සොයා බලන්න අමතක නොකරන්න. එමගින් අනාගතයේ රැකියාවක් සොයා ගැනීමේදී ඇතිවන ගැටලු අවම කරගත් හැකියි.

CADD Centre Lanka – http://www.eopensys.com/ostcadd/contact.html
නිපුනතා පියස - නාරාහෙන්පිට - http://www.vtasl.gov.lk/vta/contact.php
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය - http://www.mea.gov.lk/…/consula…/authentication-of-documents-
 

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    thanks දැනුවත් කරාට. උඹ ඔය කියන්නෙ ඩිප්ලෝමා ඉන් ආර්චිටෙචරල් ඩිසයිනින් හරි මොකක් හරි නේද. mamath oka kara. thama certificate eka nam awe na. kalin ehema scene ekak danagena hitiyeth na.
    ubata IESL eke balanna thibba poddak
     
    Last edited:

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    thanks දැනුවත් කරාට. උඹ ඔය කියන්නෙ ඩිප්ලෝමා ඉන් ආර්චිටෙචරල් ඩිසයිනින් හරි මොකක් හරි නේද. mamath oka kara. thama certificate eka nam awe na. kalin ehema scene ekak danagena hitiyeth na.
    ubata IESL eke balanna thibba poddak

    ඔව්. ඩිප්ලෝම වෙන්න autocad course එකත් කරන්න ඔනලු. :sorry::sorry:
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ක්ෂ්ත්‍රයේ අවුරුදු 10ක් පමන පලපුරුද්ද ඇති මට එම පාඨමාලාව හැදෑරීම ප්‍රයොජනවත් නැති බවත් එනිසා මට සහතිකය නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටි අතර එය ප්‍රතික්ශෙප කල පාලනාඪිකාරිය

    Habai oyata experience thibba kiyala kawuruwath certificate nam denne naha :)
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    mama diploma in drafstman eka kala bn.mage cetificate eke nahane ost kiyala magulak.
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර


    පික්ශු උට්ටලා.මොනාද බන් ඔය කැඩ් කෝස් එකේ උගන්නන්නේ?




    ගොඩක් වටිනවා මචෝ

    හෙන ගහපන් ගණන් බලපාන්

    Thanks

    mama diploma in drafstman eka kala bn.mage cetificate eke nahane ost kiyala magulak.

    uba Call 1k dela ahala balapan. Pitaratakata yanna adahasak hari rajaye sewayata yanna adahasak nethnam awulak nae.
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    Habai oyata experience thibba kiyala kawuruwath certificate nam denne naha :)

    මම පිලිගන්නව උබ කියන එක එතන ගිය කතාව බොහොම කෙටි කරල තියෙන්නෙ. මම කිවුවෙ මම course කරල තියෙනව පල පුරුද්ද තියෙනව එනිසා ඔයාල දැනුම පරීක්ෂා කරල සහතිකය දෙන්න හැබැයි සම්පුර්න ගාස්තුව දෙන්න බෑ. මම දේශන වලට ආයතනයේ උපකරන (class room, computers) පාවිච්චි නොකරන නිසා. පරීක්ශනයට හා සහතිකයට යන ගාන ගෙවන්නම් කියල.
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මම පිලිගන්නව උබ කියන එක එතන ගිය කතාව බොහොම කෙටි කරල තියෙන්නෙ. මම කිවුවෙ මම course කරල තියෙනව පල පුරුද්ද තියෙනව එනිසා ඔයාල දැනුම පරීක්ෂා කරල සහතිකය දෙන්න හැබැයි සම්පුර්න ගාස්තුව දෙන්න බෑ. මම දේශන වලට ආයතනයේ උපකරන (class room, computers) පාවිච්චි නොකරන නිසා. පරීක්ශනයට හා සහතිකයට යන ගාන ගෙවන්නම් කියල.
    ehema danuma pareeksha karala certificate dunnama a ayathanayata padui
    ehema denneth naththam oyata denna baha ne?
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    ehema danuma pareeksha karala certificate dunnama a ayathanayata padui
    ehema denneth naththam oyata denna baha ne?

    එහෙමනම එයාල රජය පිලිගත් සහතිකයක දෙන්නෙ නැත්තෙ ඇයි. මම ප්‍රතමයෙන් ඉල්ලුවෙ මම ඒ ආයතනයට ගෙවල හදාරපු පාඨමාලාවට රජය පිලිගනිපු සහතිකයක් දෙන්න කියලයි.
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    එහෙමනම එයාල රජය පිලිගත් සහතිකයක දෙන්නෙ නැත්තෙ ඇයි. මම ප්‍රතමයෙන් ඉල්ලුවෙ මම ඒ ආයතනයට ගෙවල හදාරපු පාඨමාලාවට රජය පිලිගනිපු සහතිකයක් දෙන්න කියලයි.
    oya thaniyama gihin katha karanna epa
    anith apu ayath ekkama yanna
    thani manussayek ganan ganne nathuwa inna puluwan unata godak giyoth eyalata mona hari karannama wenawa
    okata mama hithanne rajayen pili ganna ekak denna baha
    aparade okata yanna kalin eyalagen ahanna thibbe oya certificate eka rajayen pili gannawadha kiyala
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    machana owa oni na kelinma atudesk exam karanna puluwani on line e certificate eka oni thanka pili gannwa
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සෑහෙන්න වටින දැනුවත් කිරීමක් මචන්.
    බොහොම ස්තුතියි...


    මේ දේවල් ප්‍රසිද්ධ කරන එක ගොඩාක් හොඳයි.
    අහිංසක දරුවන්ගෙ සල්ලි හූරගන්න දෙන්න හොඳ නැහැ
    අඩුමගානෙ සමාජජාලා මගින්හරි මේකට ප්‍රසිද්ධියක් දෙන්න. O/L , A/Lඉවරවුන ගමන් සුපුරුදු බයිලාව ගහගෙන පටන්ගනියි නැත්නම්.
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    matath autocad igena ganna ona ban habai mage field eka electrical. Electrical cad uganwana course ekak thiyanawada?