පොඩි කොල්ලා කුරුට්ටගේ ඉදලම දැන් බොන්න සෙට් වෙනවා නේහ් මචං....
පිරිසක් එකතු වුණොත් එකම විනෝදය බොන එක විතරක් වෙච්චි... අධික සීත දෙශගුනයකුත් නැති ජනගහනයට සාපේක්ෂව ලෝකේ වැඩිම බේබද්දෝ ඉන්නේ ලංකාවෙද කියලත් හිතෙනවා.🤥
මාත් බොනවා weekend එකට විතරයි. ගිය weekend එකේ red wine ශොට් 2 විතරයි ඒක සෑහෙන...