mark my words, this guy is the next president as well.
Iilaga Chande ikmanata thiyanna kiyapan api balagena inne mu ilaga janadpathi karanna
mark my words, this guy is the next president as well.
mark my words, this guy is the next president as well.
Will bookmark ur quote,if u believe he’s gonna win anything by agitating de Sinhalese Buddhist majority ur in a slumbermark my words, this guy is the next president as well.
@shenat මේ කියන හැටියට වැල්ලවත්තේ තෛපෝංගල් සමරන්නේ නැතුව යාපනේ ගිහිං තියෙන්නේත් වෛරය පතුරන්නද
නාන නෑමට වෙන මොනවා කියන්නද ඉතිං.සිලි බයි ජනතාව කියනව නං එහෙම වෙන්න ඇති![]()
දෙමල මිනිස්සුන්ගේ හිතේවත් නැති ජාතිවාදයක් මුගේ කතා වල තියේනවාඅප්පා බූරු කොටෙක් මූ නම්
He will for sure. The little man, of little peopleWill bookmark ur quote,if u believe he’s gonna win anything by agitating de Sinhalese Buddhist majority ur in a slumber

byyo form unata oya choon hambene na. wena wikalpayak naපුකට පයින් ගහල පන්නන්නේ බන්. මූ තව ප්‍රශ්න හදල මේ රට අවුල් කරන්න දෙන්නේ නැහැ
He will for sure. The little man, of little people
me president chande dinane kovil gihin newei, they have honord president
------ Post added on Jan 17, 2026 at 11:54 AM
byyo form unata oya choon hambene na. wena wikalpayak na
------ Post added on Jan 17, 2026 at 11:55 AM
Gon jeppo iye haeduwath lankawe one thaenaka one minihek ta yanna pukiwan pakoතිස්ස රජමහා විහාරය කියලා එකක් තියෙනවා.
ලගදි හදපු තිස්ස විහාරය කියලා පොඩි පන්සලකුත් තියෙනවා. ඒක යුද්දෙන් පස්සෙ හදපු එකක්. එතනයි ඔය ඉඩම් කේස් එක යන්නෙ. ත්‍රීකුණාමලේ සීන් එකෙන් දේශපාලන වාසි ගන්න ගිය උන් අලුත් තිස්ස විහාරෙටත් ගිහින් ඒකෙන් වාසියක් ගන්න බලනවා. උන්ට තමයි ඔය බනින්නෙ.
wamansika un hamadama chanda ganne oken. wisa wapurala.. loka ithihse balapam!මූ නම් කෙරිම සක්කිලියෙක්
රටක නූපදින්න ඕන සක්කිලියෙක්මුගේ ඇගේම තියෙන්නේ විස. මෙච්චරටම පීචං, අඩුකුලේ ගූ ටෝක් දෙන එකෙක් දැක්කොත් අටපට්ටමට කියන්න හොදේ
![]()
me ara chamindada mokada dobiyage neda. karima dobiyek oo nam!කතාව දෙපාරක් ඇහුවා. නියමයි. රෙස්පෙක්ට් Anura Kumara Dissanayake! ❤
️ සිංහල නොතේරෙනවා සේ රඟපාන අම්බරුවන්ගෙ දැනගැනීමට, මගේ විශ්ලේෂණය.
වාර්තාකරුවන් වචන හලල ලිව්වට, ජනාධිපතිවරයා පැහැදිලිව ම කියන්නෙ "යාපනේ එක්තරා ස්ථානයකට එනවා" කියලයි. ඒ එක්තරා ස්ථානය මොකක් ද? ඒකට තමා නිශ්චිත සන්දර්භය (specific context) වැදගත් වෙන්නෙ.
මොකක් ද නිශ්චිත සන්දර්භය?
ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්නෙ යම් නිශ්චිත සභාවක. හරියට ම කියනවා නම්, ආන්දෝලනාත්මක තිස්ස විහාරයෙ විහාරාධිපති ගිංතොට නන්දාරාම උන්නාන්සෙ ඉදිරිපිටදී ම. වර්තමාන තිස්ස විහාරය කියන්නෙ මුල් පදිංචිකරුවන්ගෙ ඉඩම් බලහත්කාරයෙන් අල්ලගෙන පවත්වාගෙන යන අනවසර ඉදිකිරීමක්.
එතකොට සිල් ගන්න කතාව?
තිස්ස විහාරෙ සිල්ගන්න රැල්ලක් මේ මෑතක් වෙන කල් තිබුණෙ නෑ. දකුණෙන් ගිහිල්ල තිස්ස විහාරෙ සිල්ගන්න රැල්ල හැදුවෙ, ත්‍රිකුණාමලයේ ජූස්බාර් එක බේරගන්න බුදුපිළිමයක් උස්සං නටපු නාඩගමේ රඟපාපු නළුවො ටික ම තමයි. උංගෙන් ටික දෙනෙක් මේ දිනවල රිමාන්ඩ්.
එතකොට ඉතා පැහැදිලියි මේ කියන "යාපනේ එක්තරා ස්ථානය" යනු නාගදීපය වත්, වෙන යම් විහාරයක් වත් නෙමෙයි, තිස්ස විහාරය. ඒ වගේ ම අනුර කුමාර ජනපතිවරයා මේ කියන්නෙ, නීතිවිරෝධී තිස්ස විහාරයට එරෙහි ව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අධෛර්යවත් කරන අදහසින්, දකුණෙන් සෙනඟ අද්දවලා සිල් රක්කවන කැම්පේන් එක ගැන.
අනුන්ට කෙළවන අදහසින් රකින සීලය, සීලයක් වෙන්නෙ නෑ. නියම සීලය කියන්නෙ, පවාරණය කරන වෙලාවට, "අහෝ වත මේ සීලානි අඛණ්ඩානි, අච්ඡිද්දානි, අසබලානි, අකම්මාසානි, භූජිස්සානි, විඤ්ඤුප්පසත්‍ථානි, අපරාමට්ඨානි, සමාධි සංවත්තනිකානි" කියල සතුටු විය හැකි සීලය.
️ අබෞද්ධ අයගෙ සහ බෞද්ධ වුණත් නොදන්නා අයගෙ දැනගැන්මට: අඛණ්ඩානි කියන්නෙ රෙද්දක කොණ ඉරෙනවා සේ මුලින් හෝ අගින් සිල්පද කඩාගෙන නෑ යන්න. අච්ඡිද්දානි කියන්නෙ මැදින් සිල්පද කඩාගෙන සිදුරු (හිල්) වෙලා නෑ යන්න. අසබලානි කියන්නෙ පිළිවෙලින් සිල්පද දෙක තුනක් කඩාගෙන, කබර සමක වගේ කැළැල් හදාගෙන නෑ යන්න. අකම්මාසානි යනු එකක් හැර එකක් වශයෙන් සිල්පද කඩාගෙන, විසකුරු සර්පයකුගෙ සම මෙන් තිත් හදාගෙන නෑ යන්න. භූජිස්ස යනු අකුසලයට ඇති වහල්භාවයෙන් මුදවන්නේ ය යන්න. විඤ්ඤූපසත්ථානි යනු නුවණැත්තන් විසින් ප්‍රශංසාවට ලක් කරනු සුදුස්සේ ය යන්න. අපරාමට්ඨානි යනු සාවද්‍ය චේතනාවෙන් හෝ දෘෂ්‍ටියෙන් කිළිටි නොවුණ යන්න. අවසාන වශයෙන්, සමාධි සංවත්තනිකානි යනු උපචාර සමාධි-අර්පණා සමාධි ආදී වශයෙන් සිත දියුණු කිරීමට සුදුසුකම් ලබා දෙන්නේ ය යන්න.
දැන් ඔය තිස්ස විහාරෙ සිල් ගන්න යන අය යන්නෙ මොන චේතනාවෙන් ද යන්න කියන්න දෙයක් නෑ නෙ? ඕකට ත්‍රිපිටකයෙ කියන පාරිභාෂික වචනය වෙන්නෙ වංචක ද්වේශය. ඒ කිව්වෙ කුසල ස්වරූපයෙන් වෙස් වළාගෙන එන ද්වේශය.
️ දහම් කරුණු කොටස අවසන්.
තුට්ටු දෙකේ ජාතිවාදී දේශපාලනය වෙනුවෙන් බුදුපිළිම පමණක් නොවෙයි, බුදුහාමුදරුවන් දේශනා කරපු උපෝසථ අෂ්ටාංග සීල සමාදානය පවා ගණිකා වෘත්තියේ යොදවන තුප්පහින්ට කණ රත්වෙන්න ම, උං ඉස්සරහදී ම, "මීට පස්සෙ ජාතිවාදය බෑ" කියනවා කියන්නෙ එසේ මෙසේ ගටක් නෙමෙයි. Balls of Steel කියල ඉංග්‍රීසියෙන් කියන්නෙ අන්න ඒකට.
#MassiveRespect
කතාව දෙපාරක් ඇහුවා. නියමයි. රෙස්පෙක්ට් Anura Kumara Dissanayake! ❤

Hehe little man of little people maru ingirisiHe will for sure. The little man, of little people