3000 ක් ගෙනෙයි - 1000 ක් දමයි
රාජ්‍ය ප‍්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා චීනයෙන් ගෙන්වීමට නියමිත බස් රථ 3000 න් 1000 ක් ලබන වසරේ මුල් කාලයේ දී ලංකා ගමනා ගමන මණ්ඩලයට එක් කරන බව ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.
ශක්තිමත්, ක‍්‍රමවත් ප‍්‍රවාහන සේවයක් ජනතාවට ලබාදීමේ අරමුණින් අලුතින් බස් රථ...