1. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව් 4

    ලිපිනයක් දැනගන්න ඕන - උදව් 4 National Institute of Plantation Management(NIPM), M.D.H. Jayawardena Mawatha, Athurugiriya. මගේ යාලුවනේ මට මේ ඇඩ්‍රස් එක තියන තැන එතනට යන විදිය කියල දෙන්න දන්න අය ඉන්නවනම්. . මම තංගල්ලෙ ඉන්නෙ උදේ 8 වෙනකොට එහෙට යන්න ඕන මම කොහොමද යන්න ඕන.. මොන බස් එකේද. . ...
  2. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව් 3

    ලිපිනයක් දැනගන්න ඕන - උදව් 3 The Lanka Hospitals Corporation PLC, 578, Elvitigala Mawatha, Narahenpita. මට මේ ඇඩ්‍රස් එකට යන විදිහ කියන්න. :) බම්බලපිටියෙන් බැස්සොත් යන්න පුලුවන්ද ඉක්මනට එතනට. මම ගූගල් එකේ හෙව්වම අහුවුනේ මෙතන , මේක හරිද දන්නෙ නෑ. . http://goo.gl/maps/o6YXS දන්න කෙනෙක්...
  3. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව්

    ලිපිනයක් දැනගන්න ඕන - උදව් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව , C45, කෙප්පටිපොල මාවත , කොළඹ 05. මට මගේ හැඳුනුම්පත වෙනස් කරගන්න ඕන, එක්දින සේවයෙන් හැඳුනුම්පත වෙනස් කරගන්න නම් (පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව , C45, කෙප්පටිපොල මාවත , කොළඹ 05.) තැනට නේද යන්න ඕන. මට කොළඹ...
  4. KEVIN_PERERA

    HELP - (VIDEO Join)

    මට උදව්වක් ඕනකරල තියෙනව. මෙන්න මේකයි ප්‍රශ්ණය , කලින් DVDrip AVI File දෙකකින් ආව මතකද? අන්න ඒ වගේ File 2ක් හෝ 4ක් එක File එකක් විදියට හදාගන්න පුලුවන් Software එකක් හොයල දෙන්න Quality එකට හානියක් නොවෙන විදියට හදාගන්නයි ඕන. AVI, MKV, MP4 මේ ෆෝර්මැට් ටික තියෙනවනම් ගොඩක් හොඳයි.
  5. KEVIN_PERERA

    HELP - (විශාකා සහ ඉසිපතන)

    HELP - (විශාකා සහ ඉසිපතන) විශාකා විද්‍යාලය කොළඹ 5 ඉසිපතන විදුහල කොළඹ 5 හින්දු පිරිමි විදුහල කොළඹ 4 කරුනාකරල කවුරුහරි මට මේ ඉස්කෝලවලට යන පාර කියන්න. කොහොමද මේ පාසලයන්න ඕන.. මම කොළඹ ගැන මොකුත්ම දන්නෙ නැහැ. . උදව් කලොත් ලොකුම උදව්වක්. .

    No contents